Intel G41 On board VGA වැඩි කර ගන්න ඔිනෙද ?

මම අද කියන්න යන්නේ ඔයාලගෙ G41 mother board use කරන අයට එයාලගෙ on board නම් Vga එක දැනට Dedicated Vga 64MB ලෙස දැනට තියෙන්නේ ඒක 128MB දක්වා වැඩි කරගන්න ක්‍රමයක් ගැනයි. එයින් දැනට ඔයාලා On board Play කරන ගොඩක් Games වල සහ slow play කරපු ඒවා යම්තාක් දුරට අවුලක් නැතුව play කර ගන්න පුලුවන් මේ රෝයල් බීඑන්ඒ (Royal BNA) driver එකෙන් පල්ලෙහා ලින්ක් එක තියනවා එකෙන් ගන්න. මගේ intel G41wv mother board එකට මම මේ driver එක දාලා
Call of duty black ops
Modern warefare 2
Cry sis 1
Cry sis 2
Play kala call of duty 1,2, moder warefare 4 , world at war play කලා තව far cry 3 ,මේ Driver දාන්න කලින් නම් on උනේවත් නෑ ඒත් මේ driver එකෙන් play කලා හැබැයි ගොඩක් slow මගෙ ram 2 GB නිසා වෙන්න ඇති.
මෙන්න ලින්ක් එක
http://www.4shared.com/rar/12lF70Jnba/royal_bna_driver_31186.html
Happy Gaming

apita koinda g41 sinhalu 