INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :D unofficial league gahapuwa ottu na

    mechchara naki wela uoo thama gahana thana gana eka theeraneka nadda :D

    bodybuilders club, marisi club kiala ehema thibba neda, unuth team dai da, kokatath kimbulata mobile clinic ekak danna kiamu ground eke :)

    ura ge laptop leaflet ehemath thiyey sahenna :)
    chief guest scurvy :rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    honda creative commentary ekak deepan

    EK eke club hata hutamarak thiyana nisa eh tiken team dammama hari. married club, programmers club, min madura .....

    scurvyatath invite karapan, sellam karanne nathnam thagi pradanaya karanna enna kiala.

    umbala snicko, hot spot ehemath pawichchi karannada inne :)
    මචන් ජාතයන්තර විස්තර විචරය කරන්නෙ චාමික කොලුවා උට දැනටමත් ආරාදනා කරලා තියන්නෙ උ ගැන දන්නවෙනෙ ඉතින් ගින්දර ටිකට විචාරය නම් දෙයි අහගන ඉන්න උන්ට හිනා වෙලා බඩ පැලෙන්න:rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන් ජාතයන්තර විස්තර විචරය කරන්නෙ චාමික කොලුවා උට දැනටමත් ආරාදනා කරලා තියන්නෙ උ ගැන දන්නවෙනෙ ඉතින් ගින්දර ටිකට විචාරය නම් දෙයි අහගන ඉන්න උන්ට හිනා වෙලා බඩ පැලෙන්න:rofl::rofl:
    එකෙන්ම :rofl: :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් ජාතයන්තර විස්තර විචරය කරන්නෙ චාමික කොලුවා උට දැනටමත් ආරාදනා කරලා තියන්නෙ උ ගැන දන්නවෙනෙ ඉතින් ගින්දර ටිකට විචාරය නම් දෙයි අහගන ඉන්න උන්ට හිනා වෙලා බඩ පැලෙන්න:rofl::rofl:

    එලම තමා :love::love::love::love::love:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආරංචියක් අවා බාර් එකක් ගැන , හරිම තන්තෝසයි. මට තාම ටීම් එකක් නැ. පුළුවන් නම් මාවත් එකකට දාපන් :yes:

    ඒවගේම මේ event එක සාර්ථක කරගන්න උබලට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා, මොකද සැහෙන කාලෙකට පස්සේ කරන ලොකු දෙයක් මේක. මමත් ඉන්නවා උබලත් එක්ක ජයවේවා
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආරංචියක් අවා බාර් එකක් ගැන , හරිම තන්තෝසයි. මට තාම ටීම් එකක් නැ. පුළුවන් නම් මාවත් එකකට දාපන් :yes:

    ඒවගේම මේ event එක සාර්ථක කරගන්න උබලට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා, මොකද සැහෙන කාලෙකට පස්සේ කරන ලොකු දෙයක් මේක. මමත් ඉන්නවා උබලත් එක්ක ජයවේවා

    එලම තමා ෆන් එකට සෙට් වෙමු
     
    EK Tiger

    Junior member
  • Jun 9, 2013
    36
    5
    8
    matath enna puluwan. :yes: eth machan kohomada kotuwe indala ground ekata yanne. mama enne bus eke :sorry:. puluwannam ena widiya first post eke dapan :)
     
    Status
    Not open for further replies.