INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    hacket T mage number eka illagaththa mama ayi kiyala ahuwa buwa saddayak nae
    mokada mandha neda.....
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    0219K.jpg

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එදාට,
    චියර්-ලීඩර්ස්ලා සෙට් එකකුත් ගේනවයි කියලා රාවයක් යනවා ඇත්තද දන්නේ නෑ..:oo::oo::oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එදාට ස්කවියත් ආවොත් ඔතනට
    මොන වගේ වාතාවරණයක් ඇති වෙයි ද දන්නේ නෑ..
    :nerd::nerd::nerd::nerd:
    උඹලා ඒවා කලින් ප්ලෑන් කරලද තියෙන්නේ..
    :oo::oo::oo::oo:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    එදාට ස්කවියත් ආවොත් ඔතනට
    මොන වගේ වාතාවරණයක් ඇති වෙයි ද දන්නේ නෑ..
    :nerd::nerd::nerd::nerd:
    උඹලා ඒවා කලින් ප්ලෑන් කරලද තියෙන්නේ..

    :oo::oo::oo::oo:

    ඕන පු@ ප්‍රීති වෙසක් කියල අපි ඕන දේකට රෙඩි එදාට ඌ ආවොත් ඌට ලැබෙන පිළිගැනීම ඔතෙන්ට සංගා දිල්ශාන් බැස්සට වඩා වැඩි වෙනවා අනිවා :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඕන පු@ ප්‍රීති වෙසක් කියල අපි ඕන දේකට රෙඩි එදාට ඌ ආවොත් ඌට ලැබෙන පිළිගැනීම ඔතෙන්ට සංගා දිල්ශාන් බැස්සට වඩා වැඩි වෙනවා අනිවා :)

    ela ela :P :P
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මහරගම පැත්තේ ඉදන් යන අය ඉන්නවාද?? සැට් වෙලා යන්න!:rolleyes::D:)
     
    Status
    Not open for further replies.