INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මැච් එකටත් කිට්‍ටු කිට්‍ටු
    බැට් එකක් අතින් අල්ලපු කාලයක් මතක නෑ බොලව්.. :dull::dull::dull:
    එදාට ක්‍රිකට් නැතිව වන්-බම්ප් වගේ එකක් ගැහුවොත් මොකද..

    (හුදෙක් ත්‍රෙඩ් එක අප් වීමට දැමූ කොමෙන්‍ටුවක් බව සලකන්න..)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩේ මැච් එකටත් කිට්‍ටු කිට්‍ටු
    බැට් එකක් අතින් අල්ලපු කාලයක් මතක නෑ බොලව්.. :dull::dull::dull:
    එදාට ක්‍රිකට් නැතිව වන්-බම්ප් වගේ එකක් ගැහුවොත් මොකද..

    (හුදෙක් ත්‍රෙඩ් එක අප් වීමට දැමූ කොමෙන්‍ටුවක් බව සලකන්න..)

    niyama adahasa yaluwa :love::love:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩේ මැච් එකටත් කිට්‍ටු කිට්‍ටු
    බැට් එකක් අතින් අල්ලපු කාලයක් මතක නෑ බොලව්.. :dull::dull::dull:
    එදාට ක්‍රිකට් නැතිව වන්-බම්ප් වගේ එකක් ගැහුවොත් මොකද..

    (හුදෙක් ත්‍රෙඩ් එක අප් වීමට දැමූ කොමෙන්‍ටුවක් බව සලකන්න..)
    apinan dan maaseka withala indan practice wenawa cup eka ganna :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    balanna ennat salli denna onada machanla ?
    මේකේ මූලික අරමුණ මැච් එක ගහන එක නෙමෙයි කස්ටියව හම්බවෙලා දැන අඳුරගෙන ෆන් එකක් ගන්න එක :yes:
    ඉතින් ඒකට අදාල සියලුම දේවල් පිලිවෙලට කරන්න තමයි 500ක් අය කරන්නේ :)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මේකේ මූලික අරමුණ මැච් එක ගහන එක නෙමෙයි කස්ටියව හම්බවෙලා දැන අඳුරගෙන ෆන් එකක් ගන්න එක :yes:
    ඉතින් ඒකට අදාල සියලුම දේවල් පිලිවෙලට කරන්න තමයි 500ක් අය කරන්නේ :)

    :( ennat asai ban... et me dawas wala athe sathe na... monawa karannada... ehenam enna widihak na.:sorry:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මේකේ මූලික අරමුණ මැච් එක ගහන එක නෙමෙයි කස්ටියව හම්බවෙලා දැන අඳුරගෙන ෆන් එකක් ගන්න එක :yes:
    ඉතින් ඒකට අදාල සියලුම දේවල් පිලිවෙලට කරන්න තමයි 500ක් අය කරන්නේ :)

    මැච්එක බලන්න විතරක් එනවටත් 500 දෙන්න ඕනද...?
    International එකක්වගේ නේ බං....

    එහෙනං ඔන්න මම එන්නෙ නෑ... මේ ටිකේ රිම් එකත් ගෙවිලා පයින් යන්නේ...
    මැච්එක බලන්න එන්න හිටියෙත් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මැච්එක බලන්න විතරක් එනවටත් 500 දෙන්න ඕනද...?
    International එකක්වගේ නේ බං....

    එහෙනං ඔන්න මම එන්නෙ නෑ... මේ ටිකේ රිම් එකත් ගෙවිලා පයින් යන්නේ...
    මැච්එක බලන්න එන්න හිටියෙත් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන...
    mchn denna amarumanan awulak naa waren api set wela fun ekak gamu :)
    ground,sounds,drinks,trophy,bats,bowls,wickets oya okkoatama wiyadam karanne ekathu karaganna salli walin thamai mchn....:yes:
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    Ane macho salli danna amathaka una dawasa pahuwela baladdi ane edata denna bari wei da mama wadeta aniwa set wenawa
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :( ennat asai ban... et me dawas wala athe sathe na... monawa karannada... ehenam enna widihak na.:sorry:

    මැච්එක බලන්න විතරක් එනවටත් 500 දෙන්න ඕනද...?
    International එකක්වගේ නේ බං....

    එහෙනං ඔන්න මම එන්නෙ නෑ... මේ ටිකේ රිම් එකත් ගෙවිලා පයින් යන්නේ...
    මැච්එක බලන්න එන්න හිටියෙත් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන...

    Machanla salli neme methana pradhana de :no:
    Kattiya ekathu wela podi fun ekak ganna eka :yes:
    Meka GET ekak wage ekak :cool:
    Cricket match ekak gahala set wena wedak :D
    Eka nisa salli awulak na :no:
    Ubala aniwa warella :yes:
    Mata PM ekak dapan machanla:cool:
    Salli ballata dala waren edata aniwa:cool::yes::yes:
     
    Status
    Not open for further replies.