INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :dull::dull::dull::dull::dull:

    මාත් ඔහොම මොකක් හරි කියුවා දැන් ඒවා අට මතක නෑ ලු.
    ඔන්න මම 19 වෙනිදා HNB එකට රු 500ක්
    අර කියපු GTS සේනාරත්නට තැම්පත් කලා..
    (අපො ගම්පහ HNB එකට යන්න විනාඩි 8යි ගියේ පෝලිමේ විනාඩි 12යි මට ඉස්සරහින් හිටියේ 2යි..අයේ එහෙම ඔය බැංකුවේ සල්ලි දාන්න කියුවොත් තොපි ඔක්කොම බාවනවා.. :angry::angry::angry::angry: )
    :මරං කන මූණ:

    SmileyHeartRocks.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    එහෙම ජාතියක් නම් බීල නෑ
    Red Bull එකක් ඇන්න වලෙන්කෝ
    මඟදි තිබහක් ආවොත් ගසලා දාන්න..

    :dull::dull::dull:

    ඒක හොද වැඩි නැද්ද ඔය බුලත් හපන කටට! :P:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull::dull::dull::dull::dull:

    මාත් ඔහොම මොකක් හරි කියුවා දැන් ඒවා අට මතක නෑ ලු.
    ඔන්න මම 19 වෙනිදා HNB එකට රු 500ක්
    අර කියපු GTS සේනාරත්නට තැම්පත් කලා..
    (අපො ගම්පහ HNB එකට යන්න විනාඩි 8යි ගියේ පෝලිමේ විනාඩි 12යි මට ඉස්සරහින් හිටියේ 2යි..අයේ එහෙම ඔය බැංකුවේ සල්ලි දාන්න කියුවොත් තොපි ඔක්කොම බාවනවා.. :angry::angry::angry::angry: )
    :මරං කන මූණ:

    අඩො සිරාවට බන්... මට කලින් පෝලිමෙ හිටියෙත් දෙන්නයි... විනාඩි දහයකට වඩා ගියා... මළ ජරාවක්.... :angry::angry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    avatar312303_6.gif
    rox2030

    avatar483653_1.gif
    hacker T

    avatar375023_16.gif
    Mr.chachi
    avatar371199_53.gif
    tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera

    ඇත්තටම උබලා එකතුවෙලා කරන්න හදන මේ දේ ගැන ආඩම්බරයි මචන්. ඇත්තටම උබලගේ මේ වෑයම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා

    මේකේ ඉන්න සමහර අය ගැනු මෙම්බ්‍ර්සලා නිසා චිත්ත වෙන කොට,
    සමහර අය තනි තනියම වෙනම වී.අයි.පි පාර්ටි දාන කොට
    උබලා ටික එකතු වෙලා මේකේ ඉන්න ඔක්කොම කට්ටිය සෙට් කරගන්න හදන එක ගැන නම් හුගක් සන්තෝසයි

    ඇත්තටම උබලගේ අදහස් අනුව වැඩේ කරපන්, ගෑණුන්ට අදින එවුන්ව ගාවගන්නවත් එපා. හැමතිස්සෙම GT ගෙන් අදහස් ගනින්. මොකද පොර නැත්නම් අපි කව්රුවත් නැ,

    එහෙනම් මලක් වගේ එදාට සෙට් වෙමු, මාවත් ඔය තියෙන ටීම් එකකට දාපන්,

    :cool: ජය වේවා :cool:

    • Like
    Reactions: hacker T

    respecta bro හදවතින්ම ස්තුතියි
    :love::love::love::love:
     
    • Like
    Reactions: dj gamaya

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    avatar312303_6.gif
    rox2030

    avatar483653_1.gif
    hacker T

    avatar375023_16.gif
    Mr.chachi
    avatar371199_53.gif
    tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera

    ඇත්තටම උබලා එකතුවෙලා කරන්න හදන මේ දේ ගැන ආඩම්බරයි මචන්. ඇත්තටම උබලගේ මේ වෑයම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා

    මේකේ ඉන්න සමහර අය ගැනු මෙම්බ්‍ර්සලා නිසා චිත්ත වෙන කොට,
    සමහර අය තනි තනියම වෙනම වී.අයි.පි පාර්ටි දාන කොට
    උබලා ටික එකතු වෙලා මේකේ ඉන්න ඔක්කොම කට්ටිය සෙට් කරගන්න හදන එක ගැන නම් හුගක් සන්තෝසයි

    ඇත්තටම උබලගේ අදහස් අනුව වැඩේ කරපන්, ගෑණුන්ට අදින එවුන්ව ගාවගන්නවත් එපා. හැමතිස්සෙම GT ගෙන් අදහස් ගනින්. මොකද පොර නැත්නම් අපි කව්රුවත් නැ,

    එහෙනම් මලක් වගේ එදාට සෙට් වෙමු, මාවත් ඔය තියෙන ටීම් එකකට දාපන්,

    :cool: ජය වේවා :cool:

    :love::cool:Hats Off bro :cool::love:
     
    • Like
    Reactions: dj gamaya

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    avatar312303_6.gif
    rox2030

    avatar483653_1.gif
    hacker T

    avatar375023_16.gif
    Mr.chachi
    avatar371199_53.gif
    tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera

    ඇත්තටම උබලා එකතුවෙලා කරන්න හදන මේ දේ ගැන ආඩම්බරයි මචන්. ඇත්තටම උබලගේ මේ වෑයම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා

    මේකේ ඉන්න සමහර අය ගැනු මෙම්බ්‍ර්සලා නිසා චිත්ත වෙන කොට,
    සමහර අය තනි තනියම වෙනම වී.අයි.පි පාර්ටි දාන කොට
    උබලා ටික එකතු වෙලා මේකේ ඉන්න ඔක්කොම කට්ටිය සෙට් කරගන්න හදන එක ගැන නම් හුගක් සන්තෝසයි

    ඇත්තටම උබලගේ අදහස් අනුව වැඩේ කරපන්, ගෑණුන්ට අදින එවුන්ව ගාවගන්නවත් එපා. හැමතිස්සෙම GT ගෙන් අදහස් ගනින්. මොකද පොර නැත්නම් අපි කව්රුවත් නැ,

    එහෙනම් මලක් වගේ එදාට සෙට් වෙමු, මාවත් ඔය තියෙන ටීම් එකකට දාපන්,

    :cool: ජය වේවා :cool:

    thank-you.gif

    :D:D ඩෙෆා
     
    • Like
    Reactions: hacker T
    Status
    Not open for further replies.