INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එතකොට උඹ මට මැසේජ් එකක් දාල තිබ්බෙ යාලුවෙක්ගෙ ගෙදර කියල 1145ට විතර

    යළුවගේ කාර් එකේ ගෙදර යන ගමන් මැසෙජ් එක දැම්මේ :dull:
    vinadi 15 nea ehe mehe wela thiyenne :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    elakiri kollek ubath ah, pattane. Ado sirawata eka ah, parissamen giyanam echcharai

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    මුන් යක්කු ටික මාවත් කෑවනෙ අර තාප්පයක් උඩ නෑගල බහින්න බෑරුව ඉන්න කතාවක් කියල....
    රේඩියෝ එකෙන් කියල මදිවට පොටෝසුත් ගහල......
    ඒක අපෙ ගෙදර උනුත් අහගෙන ඉදලා...
    ගෙදර ආපු ගමන් ඈහුවෙ කොහොමද තාප්පෙන් බිමට බෑස්සේ කියල....
    පජාතයි ඔයි...
    අර ගමයා තමයි කෑවෙ.... හෙ හෙ හෙ.....

    :angry::angry::angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුන් යක්කු ටික මාවත් කෑවනෙ අර තාප්පයක් උඩ නෑගල බහින්න බෑරුව ඉන්න කතාවක් කියල....
    රේඩියෝ එකෙන් කියල මදිවට පොටෝසුත් ගහල......
    ඒක අපෙ ගෙදර උනුත් අහගෙන ඉදලා...
    ගෙදර ආපු ගමන් ඈහුවෙ කොහොමද තාප්පෙන් බිමට බෑස්සේ කියල....
    පජාතයි ඔයි...
    අර ගමයා තමයි කෑවෙ.... හෙ හෙ හෙ.....

    :angry::angry::angry::angry:
    ලොල් බන්... මාත් මේ අහන ගමන් ඉන්නෙ... මුන් අපිව සෝස් දාලම කාලා...:baffled:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුන් යක්කු ටික මාවත් කෑවනෙ අර තාප්පයක් උඩ නෑගල බහින්න බෑරුව ඉන්න කතාවක් කියල....
    රේඩියෝ එකෙන් කියල මදිවට පොටෝසුත් ගහල......
    ඒක අපෙ ගෙදර උනුත් අහගෙන ඉදලා...
    ගෙදර ආපු ගමන් ඈහුවෙ කොහොමද තාප්පෙන් බිමට බෑස්සේ කියල....
    පජාතයි ඔයි...
    අර ගමයා තමයි කෑවෙ.... හෙ හෙ හෙ.....

    :angry::angry::angry::angry:

    ආතල් උපරිමයි ඒ වෙලාවේ, උබත් වෙලාවටම හිතලමද කොහෙද නග්ගනේ තාප්පෙට, අයියෝ සල්ලි :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුන් යක්කු ටික මාවත් කෑවනෙ අර තාප්පයක් උඩ නෑගල බහින්න බෑරුව ඉන්න කතාවක් කියල....
    රේඩියෝ එකෙන් කියල මදිවට පොටෝසුත් ගහල......
    ඒක අපෙ ගෙදර උනුත් අහගෙන ඉදලා...
    ගෙදර ආපු ගමන් ඈහුවෙ කොහොමද තාප්පෙන් බිමට බෑස්සේ කියල....
    පජාතයි ඔයි...
    අර ගමයා තමයි කෑවෙ.... හෙ හෙ හෙ.....

    :angry::angry::angry::angry:
    අපේ ගෙදර කට්ටි‍ය නම් මම ආවා කි‍යලා විතර‍යි දන්නේ......නැත්තම් රෙදි නෑ......:baffled::baffled::baffled:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ආතල් උපරිමයි ඒ වෙලාවේ, උබත් වෙලාවටම හිතලමද කොහෙද නග්ගනේ තාප්පෙට, අයියෝ සල්ලි :rofl:

    ඔව් නේ ඉබ්බා දෙවෙනි බෝලෙ නෑතිවෙන්න ගෑහුව වෙලාවෙ නේද??
     
    Thimira K

    Member
    Jan 5, 2014
    24
    2
    0
    Kadawatha
    ඔව් නේ ඉබ්බා දෙවෙනි බෝලෙ නෑතිවෙන්න ගෑහුව වෙලාවෙ නේද??
    උඹ නැග්ගා.. නැගලා කකුල් දෙක දෙපැත්තට දාලා අස්සයෝ පැද පැද වගේ හිටියා ටික වෙලාවක්..
    තාප්පෙ උඩට වෙලා :D
     
    Status
    Not open for further replies.