eka thamai ban waren ape gedara yamu kiwwe
waedi hitiyo kiyana dewal walata poddak sawan deepan machan![]()

11.30 ඉදන් 12.00 වෙනකන් හිටියා...මීටර් වුනා බස් නැ වගේ කියලා
ශේප් එකෙ යළුවෙක්ගේ ගෙදර ඇද්දා



eka thamai ban waren ape gedara yamu kiwwe
waedi hitiyo kiyana dewal walata poddak sawan deepan machan![]()




11.30 ඉදන් 12.00 වෙනකන් හිටියා...මීටර් වුනා බස් නැ වගේ කියලා
ශේප් එකෙ යළුවෙක්ගේ ගෙදර ඇද්දා![]()

ela ekla mona wunath ubata athuru antharawak wune na ne
eka gana sathutui![]()

මම 12 වෙනකන් ගුඩ්ෂේඩ් එකේ![]()
eka thamai ban waren ape gedara yamu kiwwe
waedi hitiyo kiyana dewal walata poddak sawan deepan machan![]()
gamayo mokada ban man ball karaddi kalin gahuwee...![]()
පල පල ඩො...
අඩුම ලකුණු වලට අවුට් උනෙ කොළඹ 8/ඕල් අවුට්![]()


මම හිතුවේ බොලේ ආවා කියලා, අපරාදේ පිටිපස්සේ ඉදන් අරු පැනල කැඩුවනේ, අයියෝ සල්ලි, නැත්නම් තව පාරවල් දෙක තුනක් ගහන්න හිටියේ

කොහෙද අරු කැඩුවානේ
එන්න හම්බ වුනේ නෑ කියහං කෝ, අපි ඉතිං පවුල් බර අදිනව නේහ්..........
උනේ එහෙම මොනව ද කියල කියපියව් කෝ...............
කවුද දිනුවේ............
ඩෙල්මයි, ගමයයි ගුටි කෑම් ආසන්නයේ හිටිය කියල නිවුස් එකක් නම් ආව
තොපිට මාව මතකද ?![]()




අර ගමයා ගම කෑවා Lag වෙනුවට Lat කියලා
11.30 ඉදන් 12.00 වෙනකන් හිටියා...මීටර් වුනා බස් නැ වගේ කියලා
ශේප් එකෙ යළුවෙක්ගේ ගෙදර ඇද්දා![]()



thota hondama wade, kata kadenakan keewa indala udema pala kiyala..... thota good shed ekema nidaaganna wenna thibba.

මැච් එක ගැන නම් කියන වචන නැහැ පට්ටම ෆන් ඈ....
මුලින්ම ස්තූති කරන්න ඔනෙ හැකර් ඇතුලු මේ එළකිරි ඉවෙන්ට් එක ඕගනයිස් කරපු සෙට් එකටම... සුපිරියටම ඕගනයිස් කරල තිබ්බ... කට්ටියටම දවල්ට කන්න දීල බැට් බෝල අරන් ඇවිත් පට්ට ඩිජෙ එකක් දාලා ෆුල් හැපනින් ඉවෙන්ට් එකක් කලා...
අනිත් එකතමා අපෙ එළකිරි කොල්ලො ටික... කට්ටියම එකටම බොක්කවල් දෙන්න හිටිය... සුපිරි ෆන් එකක් ගත්තා... ගොඩක් උන්ව අදුන ගත්ත ... තුවාල උන වෙලාවෙ හැමෝම ඇවිල්ල උදව් උනා... පුලු පුලුවන් විදිහට හැමෝම සහය උනා... මම හිතන හැටියට හැත්තැ පහකට වඩා ගානක් ඊයෙ එකතු උනා මේ සෙරම උඹල නිසා මචො... ඒකට අපි හැමෝම උඹලට බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනව...
අනික අපෙ උන් මෙ මැච් එක ගැහුවෙ ගේමට නෙමෙ කට්ටියටම දිනුමට වඩා වැදගත් උනෙ කට්ටියව දැන අදුන ගත්ත එක...
රේඩියො එකෙන් අපිව ලිං පතුලටම ඇදල දාපු ඩෙල්ම බට්ටා ගමය ඇතුලු අපෙ බොක්කවල් සෙට් එකටම තැන්කූ වෙවා...
ආයෙ මේ වගෙ පට්ටම ඉවෙන්ට් එකකින් කට්ටියම සෙට් වෙමු...
ජය වේවා...
API YADHDHITH 11 WITARA WAGE WUNA MACHAN