උඹත් අර රිදිලා වගේ ගුටි කන්න වෙයි කියලා බයකුත් එක්කද ග්‍රවුන්ඩ් යන්නේ![]()
මූ බැඳලා ඉන්නේ. එන්න බෑ කියන්න ඇත්තේ අලුතින් ගෙදරට කොසු, ඉදල් අරන් දෙන්න වියදම් යන නිසා ඕක ගිහින් ආව දවසට පහුවෙනිදා.

උඹත් අර රිදිලා වගේ ගුටි කන්න වෙයි කියලා බයකුත් එක්කද ග්‍රවුන්ඩ් යන්නේ![]()

උඹත් අර රිදිලා වගේ ගුටි කන්න වෙයි කියලා බයකුත් එක්කද ග්‍රවුන්ඩ් යන්නේ![]()

මම හරිම සාමකාමී චරිතයක් .,..... ගිය පාර මැච් එකට ආපු එවුන් දන්නවා ........බිව්වම පුස් පැටියා වගේ ....... ආතල් නම් මලක් වගේ මම එතන![]()

මමත් පැමිණීමට තීරණය කරා අදුෂ්යමාන බලවේගයකින් කෙරුණු තර්ජනයක් නිසා![]()

මූ බැඳලා ඉන්නේ. එන්න බෑ කියන්න ඇත්තේ අලුතින් ගෙදරට කොසු, ඉදල් අරන් දෙන්න වියදම් යන නිසා ඕක ගිහින් ආව දවසට පහුවෙනිදා.![]()

උඹත් අර රිදිලා වගේ ගුටි කන්න වෙයි කියලා බයකුත් එක්කද ග්‍රවුන්ඩ් යන්නේ![]()

ගෙදරට එන්න කලින්ම අරන් දුන්නා .......![]()