INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අම්පයර් හිටිය මට බොලේ පේන්නෙත් නේ අන්තිමට... :baffled::baffled: ඒ අස්සේ අරුන් බැට් වැදුනෙත් නෑ how's that කිය කියා කෑගහනවා රෙද්ද...:frown::frown:

    අර කිවුවත් වගේ ෆිනල් එක මුලින්ම ගැහුවා නම් ඉවරයි නෙහ්...:lol::lol:

    me para rawuna hodatama wadi.
    last 2 overs wage weddi gahnna amarui :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කොහෙද බන් ඉතින් මාස ගානකින් සෙල්ලම්කරේ බෝල් 3ක් 4ක් දාද්දි පට්ට මහන්සි ඊට පස්සේ බෝල් කැලේ යන්නේ...:sorry::sorry: උබත් කෙලියනේ මගේ අන්තිම බෝලෙට දාර හයක් ලෙග් සයිඩ් එකෙන් අල්ලපු වත්තට...:P:P:D
    :lol: boll 7k 8k nathi kara mama:(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ow balahanko wena team ekakata balen aragana mata wechcha de :(:(me jathyanthrana kumanthana ape hamuduruwane:growl:

    mama ubata kewa........ oya tika..... ehuwada .. ehuwada .. ehuwada .. ehuwada .. ehuwada .. ehuwada .. ehuwada .. ehuwada .. ehuwada .. ehuwada .. ehuwada ..
    :confused:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    සෝමයා කිව්වනේ බොලේ නැතිකරන උන් මාස 2 කට එළකිරියේ බෑන් කරනවා කියලා උබ නම් මාස 16ක් වත් බෑන් කරන්න වෙනවා එහෙම බැලුවොත්..:yes::D:D
    okkoma boal 42k nathu unalu bun:shocked:
    matath uba kiwwa siddiya tama bun masa ganakin sellam kare dan ithin bokak dagannath idaganna baruwa inne konda ridenawa:eek:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    anith eka match wadi bun api match 6k gahauwane dan ithin widawanawa:(

    ඔව් බන් කකුලක් උස්සලා ගැම්මට බයික් එකට නැගගන්නත් බෑ..:( වෙලාවට මයික්‍රෝ වින්ටජිනෝ එකක් ගෙනත් තිබ්බා.. එක ගෑවේ නැත්නම් සදා අනාතම තමයි... :sorry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මපා සොමෙත් ලේසි පැණි හැලිල්ලක් නෙවෙයි හලල තියෙන්නේ.....
    ගෑණි දැන ගත්තොත් වළං ගැට්ට කරේ හිටින්න ගහන්නේ ඔය බකංබුරුස්සට......:nerd:

    හපෝ කට කට කට

    ගෙදරින් බත් කන එකට තරහදෝ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol: boll 7k 8k nathi kara mama:(

    ඔවු අපෝ උඹ නම්... මට නම් හරවන්න හිතුනෙම නෑ. බැරිම තැන මම දකුණට ගැහුවෙ
    කොහොම උනත් දැන් නම් ක්‍රිකට් ගහන්න තියා බඩ උස්සන් ඉන්න එකත් අමාරු වෙලා :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බන් කකුලක් උස්සලා ගැම්මට බයික් එකට නැගගන්නත් බෑ..:( වෙලාවට මයික්‍රෝ වින්ටජිනෝ එකක් ගෙනත් තිබ්බා.. එක ගෑවේ නැත්නම් සදා අනාතම තමයි... :sorry:

    රිදිලා බාම් හොඳයිලු :lol: