waren me para mama bus eke enne...![]()
දිනූෂයත් එක්ක වරෙන්......ade mawath team ekakata ganillako...mama kadawathin enne
ගිය පාර බීම බෝතලයක් අරන් ආවේ,
ආතල් ලෝකයයි
ඒ කියන්නේ බඩු හරි

patta pata pataසියලු දෙනාගේ අවධානය පිණිසයි!!!
T shirt එකක් නිර්මාණය කිරීම සදහා මුලික වටයේ සාකච්චා සිදුවෙමින් පවතී
ඒ සදහා ඔබේ අදහස දැන ගැනීමට කැමැත්තෙමු
එකකට 700 ත් 800 ත් අතර මුදලක් ඒ සදහා වැයවේ.!


patta pata pata
muulika wataye saakachchaa nan godak wela thiyenawa mechchara kal
meda paarawath itu wewa kiyala praarthana karanawa![]()

මේ පාර වැඩේ වෙන්නේ මේ කොමෙන්ට් එකට ලැබෙන ප්රතිචාර මත 

kauda karanne
