Intern Interviews

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අපේ කොම්පැනියෙන් අලුතෙන් මාව දැම්මා inters ලව interview කරන්න. මටත් වැඩිය experience නැ interview karalaa.

    ඊයේ එකෙක්ට code කරන්න screen share කරනකොට උගේ screen එකේ OOP Notes open කරගෙන ඉන්නවා. close කරන්න අමතක වෙලා. පස්සේ ඔලුව කහ කහ close කරා.

    අද එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම විනාඩි දෙක තුනක් සද්දයක් නැ google කරනවා උත්තර දෙන්න කලින්. ඊට පස්සේ එකේ තියෙන එක ඒ විදියටම කියනවා. කෙස් එක කියන්නේ උගෙන් කන්නාඩි දෙකෙන් මට උගේ screen එක පේනවා.

    තව 50 ක් ද කොහෙද ඉන්නවා interview කරන්න. හොද හොද ආතල් ටිකක් තියෙයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබටත් හොද අත්දැකිමක්.
    ඉස්සර වගේ නෙමේ දැන් තියෙන්නේ මෙහේ ඔන්ලයින් ඉන්ටවිව්ස් නිසා පොඩි එව්වේ ඔය වගේ ආතල් දෙනවා. උබටත් හැකියාවක් තියෙන්න ඕන ට්‍රිකි විදියට ප්‍රශ්න අහල අරු ඇත්තටම නොලේජබල් ඩයල් එකක්ද කියල බලන්න. මේක 100 % කරන්න බැ .අඩුම තරමේ වැඩි ප්‍රතිශතයක්වත්
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබටත් හොද අත්දැකිමක්.
    ඉස්සර වගේ නෙමේ දැන් තියෙන්නේ මෙහේ ඔන්ලයින් ඉන්ටවිව්ස් නිසා පොඩි එව්වේ ඔය වගේ ආතල් දෙනවා. උබටත් හැකියාවක් තියෙන්න ඕන ට්‍රිකි විදියට ප්‍රශ්න අහල අරු ඇත්තටම නොලේජබල් ඩයල් එකක්ද කියල බලන්න. මේක 100 % කරන්න බැ .අඩුම තරමේ වැඩි ප්‍රතිශතයක්වත්
    මාර කට්ට ඩයල් බන් ඉන්නේ. එකෙක් ෆෝන් එකෙන් බලන් කෝඩ් කරනවා.
    1 ඉදන් 10 ට තියෙන even numbers print කරන්න කිව්වම.
    Java වල collection stream API use කරලා lambda functions දාලා තනි ලයින් එකෙන් ලිව්වා.

    මාත් කොර උනා. බැලින්නම් ගූගල් එකේ තියෙන එකක්. variable name එකත් ඒ වගේමයි.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    mokadda company eka ? Q/A intern vacancy thiyenawa da ?
    තියෙනවද දන්නේ නැ. මට එහෙම පොසිෂන් එකක් කියලා නැ. basic programming ප්‍රශ්න තියෙන්නේ.
    Kiyak denawada machan
    දන්නේ නැ බන්. ලොක්කෝ තමයි ඒවා බලන්නේ. අපි ඉතින් මේ ටික කරලා results යවනවා

    mokadda company eka?
    පොඩි එකක් බන්. එහෙම ලොකු සින් එකේ තියෙන එකක් නෙමේ
    ------ Post added on Feb 1, 2022 at 2:51 PM
     
    • Like
    Reactions: ~Pirate~

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    අපේ කොම්පැනියෙන් අලුතෙන් මාව දැම්මා inters ලව interview කරන්න. මටත් වැඩිය experience නැ interview karalaa.

    ඊයේ එකෙක්ට code කරන්න screen share කරනකොට උගේ screen එකේ OOP Notes open කරගෙන ඉන්නවා. close කරන්න අමතක වෙලා. පස්සේ ඔලුව කහ කහ close කරා.

    අද එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම විනාඩි දෙක තුනක් සද්දයක් නැ google කරනවා උත්තර දෙන්න කලින්. ඊට පස්සේ එකේ තියෙන එක ඒ විදියටම කියනවා. කෙස් එක කියන්නේ උගෙන් කන්නාඩි දෙකෙන් මට උගේ screen එක පේනවා.

    තව 50 ක් ද කොහෙද ඉන්නවා interview කරන්න. හොද හොද ආතල් ටිකක් තියෙයි.
    Any intern can code trust me on that
    you just need to find out will they have the right attitude to do so.

    'What is OOP' <- most stupidest question to ask these days
    'what is the relationship btw inheritance and polymorphism?' <- katapadamen dennath puluwan. but need to do it practically to answer this
    'give me a very simple example of abstraction in oop?' may be a tricky question
     
    හැම එකටම parts දෙකක් තියෙනව.
    එකක් practical example එකක් දෙන්න ඕනේ.
    කෙල්ලෝ theory එක දෙනවා හොදට. practical example එක බෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    හැම එකටම parts දෙකක් තියෙනව.
    එකක් practical example එකක් දෙන්න ඕනේ.
    කෙල්ලෝ theory එක දෙනවා හොදට. practical example එක බෑ.
    for interns you must support them to get the answer. they may have 0 kndg on things. but you need to find out with help they can answer the practice questions or not? will they give positive attitude ?. i think it's a better way than just sitting there and asking questions.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    1 ඉදන් 10 ට තියෙන even numbers print කරන්න කිව්වම.
    Java වල collection stream API use කරලා lambda functions දාලා තනි ලයින් එකෙන් ලිව්වා.
    :rofl::rofl::rofl:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Sometimes they'll pretend that there's some technical issue with the connection saying shit like, "Can you hear me? Hello?" I can hear them perfectly fine but apparently, the problem is with my unlimited and stable internet connection. Anyway, then they take a few keystrokes time to google the stuff I asked.
    Only one time an intern told me that even though he's familiar with what I asked and can provide me a basic idea of it, he can't offer more in-depth analysis. But given time he can be knowledgeable about it. I ended up recommending that person.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080
    113
    අපේ කොම්පැනියෙන් අලුතෙන් මාව දැම්මා inters ලව interview කරන්න. මටත් වැඩිය experience නැ interview karalaa.

    ඊයේ එකෙක්ට code කරන්න screen share කරනකොට උගේ screen එකේ OOP Notes open කරගෙන ඉන්නවා. close කරන්න අමතක වෙලා. පස්සේ ඔලුව කහ කහ close කරා.

    අද එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම විනාඩි දෙක තුනක් සද්දයක් නැ google කරනවා උත්තර දෙන්න කලින්. ඊට පස්සේ එකේ තියෙන එක ඒ විදියටම කියනවා. කෙස් එක කියන්නේ උගෙන් කන්නාඩි දෙකෙන් මට උගේ screen එක පේනවා.

    තව 50 ක් ද කොහෙද ඉන්නවා interview කරන්න. හොද හොද ආතල් ටිකක් තියෙයි.
    Video on karanna kiyapan. Ath deka koheda tiyenne kiyala balapan. Also tell them not to search and answer. You are interested in the thinking process and how they plan to get to the answer.

    End of the day no one knows everything (other than bayyas). So it is the thinking process that matters most.
     
    • Like
    Reactions: Voltage

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    අපේ කොම්පැනියෙන් අලුතෙන් මාව දැම්මා inters ලව interview කරන්න. මටත් වැඩිය experience නැ interview karalaa.

    ඊයේ එකෙක්ට code කරන්න screen share කරනකොට උගේ screen එකේ OOP Notes open කරගෙන ඉන්නවා. close කරන්න අමතක වෙලා. පස්සේ ඔලුව කහ කහ close කරා.

    අද එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම විනාඩි දෙක තුනක් සද්දයක් නැ google කරනවා උත්තර දෙන්න කලින්. ඊට පස්සේ එකේ තියෙන එක ඒ විදියටම කියනවා. කෙස් එක කියන්නේ උගෙන් කන්නාඩි දෙකෙන් මට උගේ screen එක පේනවා.

    තව 50 ක් ද කොහෙද ඉන්නවා interview කරන්න. හොද හොද ආතල් ටිකක් තියෙයි.
    Kariyanta hoda arthal ekak deepan ban😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Sometimes they'll pretend that there's some technical issue with the connection saying shit like, "Can you hear me? Hello?" I can hear them perfectly fine but apparently, the problem is with my unlimited and stable internet connection. Anyway, then they take a few keystrokes time to google the stuff I asked.
    Only one time an intern told me that even though he's familiar with what I asked and can provide me a basic idea of it, he can't offer more in-depth analysis. But given time he can be knowledgeable about it. I ended up recommending that person.
    That's why most companies use TestGorrilla
    https://app.testgorilla.com/
     
    • Like
    Reactions: Night Rider