යාලුවනේ පොඩි උදව්වක් කරන්න දන්න කෙනෙක් කියන්න International driving license ගන්නේ කොහොමද කියලා ලංකාවේන් විදේශ ගමන් බල පත්‍රයේ වීසා එක තියෙන්න ඔන ඒ වගේ සුදුසු කම් හා අපි කොහොමද එක කරගන්නේ කියන දෙවල්