International Schools

wickuma

Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    මොකට ගියත් Royal Institute කියන එකටනන් දාන්න එපා , මොකද ඕකෙ අයිතිකාරය ගාණු ගොඩක් ඉන්න් එකෙක්ලු:dull:

    Ithin ape Education ministor kolu kaarayek lu ne...

    ehema nan ithin Government schools walatath danna ona naa...
     
    • Like
    Reactions: DjAtrocity

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    දරුවන්ට ආදරෙයි නම් මචං දාන්න එපා . කෙල්ලේක් නම් බඩුවක් වෙනවා ලොවෙත් . කොල්ලෙක් නම් බඩු කාරයෙක් , වෙනවා . අත්දැකීමෙන් කියන්නේ ළමයි ගණනාවක් අද්‍යනය කරලා . මගේ අක්කගේ දුවත් ඉන්ටනැෂනල් OL කරන්නේ දැන් . ඒ කෙල්ල පිරිහුනේ ඉස්කෝලේ නිසා . ඉස්කෝලේ වැරැද්ද බන් කවුරු මොනව කිවුවත් .. අහිංසක කෙල්ලෙක් ගියොත් ඒ කෙල්ල ඉවරයි .. අනික සමාජයේත් පිලි ගැනීමක් නැහැ ලොකුවට .. රජයේ පාසල් තරම් මොනවත් වටින්නේ නැහැ බන් .. කට්ටිය මොන කමෙන්ට් දැම්මොත් ඇත්ත කතාව ඕක . අහිංසක ළමයට ආදරේ නම් දාන්න එපා ඕවාට . මම අත්දැකීමෙන් කියන්නේ . :yes:
    Boru danna epa ban... :rofl::rofl: muge boru ban. ehenam badu una local school giya ona tharam kello ine. ara xvidoes eke video ekakuth thiyenne local mix school ekaka kollo tikak kellekge gedi mirakanawa. gon katha mewa nam. :yes:
     
    "ඒ කෙල්ල පිරිහුනේ ඉස්කෝලේ නිසා"

    Ayi e kella pirihenakan ammala thaththala nikan uda balan hitiyada ? pirihigena enakota wena iskolekata damme nadda ?

    Pirihime lakshana enakota class teacher / sectional head / dept. principal ta kiwwe nadda?

    oya goda international schools wala child councillors / parents councillors la innawa instructions denna. ehema ewwa use kare nadda ?

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    Boru danna epa ban... :rofl::rofl: muge boru ban. ehenam badu una local school giya ona tharam kello ine. ara xvidoes eke video ekakuth thiyenne local mix school ekaka kollo tikak kellekge gedi mirakanawa. gon katha mewa nam. :yes:

    :D :D :D Siraa kathawa.. xvideos ekata giyama penawa Govt schools wala so-called hadiyawa..
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    අඩෝ මම ඒක පාරක් දැක්ක ඉන්ටර්නෂනල් ස්කුල් ටෙක්ට් බුක් එකක තියෙනවා අම්මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන හැටි. 4 වසරේ උන්ටද කොහෙද තිබ්බේ(ඕක විතරක් නෙවෙයි, ඔහොම ඒවා අතව ඇති නේ අපි දැක්කේ නැති). ඒ වගේ ඒවා නම් මෙහෙට සෙට් වෙන්නේ නෑ බන්. පොඩ්ඩක් හොයල බලල දාපන්.

    Waradi adahasak..

    ethana thibbe divorced or not, ammage BF meet unama eyata react karanne kohomada / eyath ekka deal karanne kohomada kiyana eka gana discussion ekak.

    ewwa ithin lamaya danagena inna eka hodayi...

    amathaka karanna epa api lamayek danna one 20yrs issaraha balala. danatath lankawe divorce rate eka wadiyi. anika ewwa dana gaththa kiyala lamayi badu kaarayo arun mun wenne naa..

    thamange lamaya hada ganna thamun dana ganna one...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    දරුවන්ට ආදරෙයි නම් මචං දාන්න එපා . කෙල්ලේක් නම් බඩුවක් වෙනවා ලොවෙත් . කොල්ලෙක් නම් බඩු කාරයෙක් , වෙනවා . අත්දැකීමෙන් කියන්නේ ළමයි ගණනාවක් අද්‍යනය කරලා . මගේ අක්කගේ දුවත් ඉන්ටනැෂනල් OL කරන්නේ දැන් . ඒ කෙල්ල පිරිහුනේ ඉස්කෝලේ නිසා . ඉස්කෝලේ වැරැද්ද බන් කවුරු මොනව කිවුවත් .. අහිංසක කෙල්ලෙක් ගියොත් ඒ කෙල්ල ඉවරයි .. අනික සමාජයේත් පිලි ගැනීමක් නැහැ ලොකුවට .. රජයේ පාසල් තරම් මොනවත් වටින්නේ නැහැ බන් .. කට්ටිය මොන කමෙන්ට් දැම්මොත් ඇත්ත කතාව ඕක . අහිංසක ළමයට ආදරේ නම් දාන්න එපා ඕවාට . මම අත්දැකීමෙන් කියන්නේ . :yes:

    :rofl::rofl:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    මචං ලා මට මෙ ඩොකාලාගෙ පාසල් කෙස් එක නිසා මතක් උනා ජාහත්‍යන්තර පාසල් ගැන.
    උඹලාට මොකද හිතෙන්නෙ ළමයෙක්ව ඉන්ටර්නෂනල් ස්කුල් එකකට දාන එක ?
    සමහරු නම් කියනවා කල්චර් එක අවුල් ලු.එත් කල්චර් එක හොඳයි කියන්න පුළුවන් එව්වත් නැතිවාම නෙමෙ .
    අනික රජයෙ ඉස්කොල වලත් කියන තරම් කල්චර් හොඳක් නැහැ නෙ. උඹලා අපිත් ගියෙ එව්වාට නේ.දන්නවා ඇතිනෙ අපෙ උන්ගෙ කල්චර් ගැන.

    ඉතිං කියපන් ඉන්ටර්නැෂනල් ඉස්කුල් එකකට දාන එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද ?? එතකොට ළමයාව ශිෂ්‍යත්වෙට මරවන්න ඕනෙ නැහැ.ඕ ලෙවල් ඒ ලෙවල් වලට රජයෙ එව්වායෙ වගෙ කාලකණ්ණි තරඟයක් නැහැ. ඉංග්‍රිසි බස හැසිරවීම ගුණාත්මක වෙනවා(උඹලා දන්නවානෙ අපි ඉංග්‍රිසි ඉගෙන ගන්න කාපු කටු සහ ඉංග්‍රිසි බැරි නිසා කාපු කටු )

    ඉතිං මැදහත් අදහස් දීපල්ලා.

    ඩොකා ලා පාසල් වලට මරාගන්න හැටියෙන් පේනවා නේ ගවමන්ට් ඉස්කෝලේ ගිහින් ගවමන්ට් යුනි ගියපු අයගේ තරම...

    ඔයා ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් නිතර අවධානයෙන් ඉන්න ඕන ළමය මොකද කරන්නේ කියන එක ගැන. සහ ආශ්‍රය කරන්නේ කවුද කියන එක ගැන. ගොඩක් ඉන්ටර්නැෂනල් එව්වට මිනිස්සු එක එක කතා කියන්නේ සමහර දෙමව්පියන් සල්ලි දීල ඉස්කෝලේ දැම්මම ඉස්කෝලෙන් ඔක්කොම ඉගැනුම, ඩිසප්ලින් අරව මෙව්වා ඔක්කොම හදල දෙනවා සහ දෙන්න ඕනේ කියන දේ ඔලුවේ තියාගෙන. ඉතින් ළමයි ගැන හොයන්නේ නෑ. උන් නාස්ති වෙනවා. ඕක
    ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් කොහොමත් එකයි.

    මරදානේ ප්‍රසිද්ධ පිරිමි පාසලක් අයිනෙන් යන පාරේ ටික දුරක් ගියාම ඉස්සර පොඩි පාක් එකක් තිබුන. එතනට ගියාම ඒ ඉස්කෝලේ ළමයි පාක් එකේ තැන තැන වැටිලා ඉන්නවා බලා ගන්න පුළුවන්. එහෙම කියල ඒ ඉස්කෝලේ තත්ත්වේ අපි එකෙන් මනින්නේ නෑ නේ.

    ඉන්ටර්නැෂනල් වල වාසිය තියෙන්නේ එයාලගේ සිලබස් එක අලුත්. නිතර අප්ඩේට් වෙනවා. අනික ගවමන්ට් එව්වගේ අවුරුදු 13ක් ඉගන ගන්න තියන එක එයාල 12න් ඉවර කරනවා. ළමයට එතකොට අවුරුද්දක් ඉතුරුයි. තව ඉතින් ඉංගිරිසි දැනුම, ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ්, ස්පිච් ෆෙස්ටිවල්ස්, අනන් මනං ඉතින් හැකියාව තියනවා නං ගවමන්ට් එව්වට වඩා ඕපචුනිටිස් වැඩියි.

    ඔයාට ඉන්ටර්නැෂනල් දාන්න පුළුවන් නම් දාන්න. ස්ටැෆර්ඩ්, RI, Elizabeth Moir, Gateway, Lyceum, OCS.

    පාඩුවක් වෙන්නේ නෑ. නිතර ළමය ගැන බලන්න ඕන මොකකට දැම්මත්.

    ස්ටැෆර්ඩ් ගිය නංගිලා දෙන්නෙක්, ලයිසියම් ගිය මල්ලිලා දෙන්නෙක් ගේට්වේ ගිය/ යන නංගිලා දෙන්නෙක් ආශ්‍රය කරපු එකෙක් විදියට මම උන්ගෙන් නං ඔය කියන තත්ත්ව වලට පත් වෙලා නෑ එකෙක් වත්. උන්ගේ දෙමව්පියෝ ළමයි එක්ක නිතර හිටිය. අනික උන් ඔක්කොම අනිත් මිනිස්සු එක්ක, අන් මතයට ගරු කරමින් conflicts නැතුව සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක හොඳට දන්නවා..
     
    • Like
    Reactions: Charlie_Online

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Ithin ape Education ministor kolu kaarayek lu ne...

    ehema nan ithin Government schools walatath danna ona naa...

    Eka thami Supiri pasal Kiyala culture ekak athiwela thiyenna, mokata dammath Amma ,Thatta thami ape rate educational status decide karanne. Semi-Government kiyalath schools thiyanawane :P
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචං මොන ඉස්කූල් එකෙද අක්කාගෙ දුව ?? රජයෙ පාසල් මට එපා කලෙ මන් ගිය ඉස්කොලෙන් මචං.මන් ඉස්කොලෙට ගරු කරනවා හෙතුව දවසක් හරි අකුරු කරපු තැන නිසා.ඒ ඇරෙන්න නම් හෙනම පජාතයි බන් සිස්ටම් එක.උඹලාට කියන්න ඕනෙ නැහැ නෙ ??

    kiyanna one nane kiyane .. kiyan nathuwa api danen kohomda .. kiyapan .. mokakda une ubata :confused::lol::lol:
     
    Apr 24, 2016
    195
    15
    0
    ඩොකා ලා පාසල් වලට මරාගන්න හැටියෙන් පේනවා නේ ගවමන්ට් ඉස්කෝලේ ගිහින් ගවමන්ට් යුනි ගියපු අයගේ තරම...

    ඔයා ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් නිතර අවධානයෙන් ඉන්න ඕන ළමය මොකද කරන්නේ කියන එක ගැන. සහ ආශ්‍රය කරන්නේ කවුද කියන එක ගැන. ගොඩක් ඉන්ටර්නැෂනල් එව්වට මිනිස්සු එක එක කතා කියන්නේ සමහර දෙමව්පියන් සල්ලි දීල ඉස්කෝලේ දැම්මම ඉස්කෝලෙන් ඔක්කොම ඉගැනුම, ඩිසප්ලින් අරව මෙව්වා ඔක්කොම හදල දෙනවා සහ දෙන්න ඕනේ කියන දේ ඔලුවේ තියාගෙන. ඉතින් ළමයි ගැන හොයන්නේ නෑ. උන් නාස්ති වෙනවා. ඕක
    ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් කොහොමත් එකයි.

    මරදානේ ප්‍රසිද්ධ පිරිමි පාසලක් අයිනෙන් යන පාරේ ටික දුරක් ගියාම ඉස්සර පොඩි පාක් එකක් තිබුන. එතනට ගියාම ඒ ඉස්කෝලේ ළමයි පාක් එකේ තැන තැන වැටිලා ඉන්නවා බලා ගන්න පුළුවන්. එහෙම කියල ඒ ඉස්කෝලේ තත්ත්වේ අපි එකෙන් මනින්නේ නෑ නේ.

    ඉන්ටර්නැෂනල් වල වාසිය තියෙන්නේ එයාලගේ සිලබස් එක අලුත්. නිතර අප්ඩේට් වෙනවා. අනික ගවමන්ට් එව්වගේ අවුරුදු 13ක් ඉගන ගන්න තියන එක එයාල 12න් ඉවර කරනවා. ළමයට එතකොට අවුරුද්දක් ඉතුරුයි. තව ඉතින් ඉංගිරිසි දැනුම, ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ්, ස්පිච් ෆෙස්ටිවල්ස්, අනන් මනං ඉතින් හැකියාව තියනවා නං ගවමන්ට් එව්වට වඩා ඕපචුනිටිස් වැඩියි.

    ඔයාට ඉන්ටර්නැෂනල් දාන්න පුළුවන් නම් දාන්න. ස්ටැෆර්ඩ්, RI, Elizabeth Moir, Gateway, Lyceum, OCS.

    පාඩුවක් වෙන්නේ නෑ. නිතර ළමය ගැන බලන්න ඕන මොකකට දැම්මත්.

    ස්ටැෆර්ඩ් ගිය නංගිලා දෙන්නෙක්, ලයිසියම් ගිය මල්ලිලා දෙන්නෙක් ගේට්වේ ගිය/ යන නංගිලා දෙන්නෙක් ආශ්‍රය කරපු එකෙක් විදියට මම උන්ගෙන් නං ඔය කියන තත්ත්ව වලට පත් වෙලා නෑ එකෙක් වත්. උන්ගේ දෙමව්පියෝ ළමයි එක්ක නිතර හිටිය. අනික උන් ඔක්කොම අනිත් මිනිස්සු එක්ක, අන් මතයට ගරු කරමින් conflicts නැතුව සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක හොඳට දන්නවා..

    :cool::cool::cool: Gateway College :cool::cool::cool:

    Facebook-thumbs-up-image-clipart.jpeg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    :yes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    danawanam itin Mohan Uncle ge ekata dapan.....pramithiya hodai...
    culture eka gan hithala nam ubata hodama de Home Schooling tamai ban... kohe giyath hedena eka hadenawa....
     
    Apr 24, 2016
    195
    15
    0

    Tatoo gahpu kollekui, Tatoo nogahapu kollekui (same educational & other qualifications) hoda post ekakata job interview yawala balapan. Job eka lebenne katada balanna. :D

    ඉස්සෙල්ලාම කියනන ඔ්නේ කෙල්ලෝ Tatoo ගහනවාට මම පුද්ගලිකව අකමැතියි.

    --------------------------------------------------------------------​

    interview 1කට යද්දි පිලිවෙලට යන්න ඔ්නෙ. ඒත් Tatoo 1ක් තිබ්බා කියලා සුදුසුකම් තියෙන කෙනෙක්ව interview ඒකේදි කපනවා නම්. interview බෝඩ් ඒකේ ඉන්නේ මී හරක් වෙන්න ඔනේ.

    මොකද සාරියක් අැදලා කොන්ඩේ බැදලා පොතේ දැනුමයි සහතික මිටියකුයි උත්සන් ඒන Tatoo නොගහපු කෙල්ල job 1 බාර ගත්තාම ගොන් ගහක් වෙන්න පුලුවන්. ඒත් ඒ විදියටම සුදුසුකම් තියෙන අර Tatoo ගහපු කෙල්ල ඊට වඩා හොද වෙන්න පුලුවන්.

    පොතේ දැනුම විතරක් තිබිලා මේ කාලේ job 1ක් කරන්න බෑ. ලොක පුටුවක ඉද්දි අනිවාර්යෙන් මොකක් හරි ප්රෂ්නයක් අාවාම ඒකට හරි උත්තරේ ඒ වෙලාවෙම හිතලා ගන්න, සේවකයෝ පාලනය කරන්න පුලුවන් වෙන්න ඔ්නේ. නැතුව පොත් පෙරල පෙරල ඉදලා, විබාගෙට කට පාඩම් කරපුවා මත්ක කර කර ඉදලා හරි යන්නේ නෑ.

    ඒ නිසා interview 1ට අාපු ගමන් බාහිර රූපෙයි සහතින මිටියයි බලලා (ලංකාවේ ගොඩක් තැන් වල නාකි පප්පලායි අැන්ටිලායි කරන්නේ මේක)තෝර ගන්නේ නැතිව හරියට interview 1 කලොත් job 1ට සුදුසු කෙනා ගන්න පුලුවන්. ඒකට බාහිර රූපේ අදාල වෙන්නේ නෑ.

    හැබැයි interview බෝඩ් ඒකේ හොද ඔලුව තියෙන සෙට් 1ක් ඉන්න ඔ්නේ. මොකද,

    interview බෝඩ් ඒකේ හැදිච්ච හැම කෙල්ලම සාරි අැදලා කොන්ඩේ බදින්න ඔ්නේ කියලා හිතන් ඉන්න නාකි පප්පලායි අැන්ටිලායි හිටියොත් තෝරන්නේ මොන ගොන් ගහක් වුනත් කමක් නෑ කියලා සාරිය අැදලා ඒන ඒකීව.

    interview බෝඩ් ඒකේ පැණියෝ හිටියොත් තෝරන්නේ මොන මගුල තිබ්බේ නැතත් කමක් නෑ කියලා කොටට කොටේ අැදගෙන පද්ද පද්ද ඒන ඒකීව.

    ඉතින් ලංකාව දියුනු වෙයියෑ :angry::angry::angry:

    හොද company වල බාහිර සාදක වලින් නෙවේ බන් කෙනෙක්ව job 1ට ගන්නේ. හරියට interview කරලා.
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    interview 1කට යද්දි පිලිවෙලට යන්න ඔ්නෙ. ඒත් Tatoo 1ක් තිබ්බා කියලා සුදුසුකම් තියෙන කෙනෙක්ව interview ඒකේදි කපනවා නම්. interview බෝඩ් ඒකේ ඉන්නේ මී හරක් වෙන්න ඔනේ.

    Umba kiyanne 'impractical' kathawak ne ban. :D

    Canada ewunuth Tatoos hangagenalu interview yanne. Lanka wa gena mona kathada?

    "Tattoos have historically become associated with prisoners, gang members, and other types of people who aren’t upstanding citizens,” says Joanne Blake, president and owner of Canadian corporate image consulting firm Style for Success."

    http://www.monster.com/career-advice/article/tattoos-job-interview
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අඩෝ මම ඒක පාරක් දැක්ක ඉන්ටර්නෂනල් ස්කුල් ටෙක්ට් බුක් එකක තියෙනවා අම්මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන හැටි. 4 වසරේ උන්ටද කොහෙද තිබ්බේ(ඕක විතරක් නෙවෙයි, ඔහොම ඒවා අතව ඇති නේ අපි දැක්කේ නැති). ඒ වගේ ඒවා නම් මෙහෙට සෙට් වෙන්නේ නෑ බන්. පොඩ්ඩක් හොයල බලල දාපන්.

    Wela kathawakda? :angry:

    Kunuharapene ban podi ewunta ugannala thienne?
     
    Last edited:

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    මෙතන ප්‍රශ්න කිහිපයක් තියෙනවා ..., අනික ඉන්ටෙර්නැෂනල් ඒවගෙන් පාස් වෙන කොල්ලෝ ප්‍රයිවට් ඩිග්‍රී කරලා අවුරුදු 20 වෙනකොට ජොබ් කරන්න අරගන හොඳ තැනකටත් එනවා , වැඩත් හොඳට කරනවා ... කොම්යුනිකෂන් වුනත් හොඳයි , ෆෝවර්ඩ් .

    රජයේ පාසල් වලට ළමයි දාගන්න බැරි හින්ද තමයි හුඟක් අය..මේවට ළමයි දාන්නේ , අපේ ඉගන ගන්න සමාන අවස්ථා අඩුයි , ජාතික පාසල් කියල ලොකු ඉස්කෝල තියෙනවා ඒවාට යන්න හුඟක් අමාරුයි , සල්ලිත් ගොඩක් දෙන්න වෙනවා සංවර්ධන සමිති වලට,
    රජයේ හොස්පිටල් එකකට ගියත් ඔයාලට මීට සමාන දේවල් දැකගන්න පුළුවන් අඳුරන , තියෙන යට වෙනම ක්‍රමයක් ..

    අවුලකට තියෙන්නේ ඉන්ටෙර්නැෂනල් ස්කුල් වල අයට ලංකාවේ ඒග්සෑම් කරන්න නැති නිසා හුඟක් වෙලාවට මෙහෙ කම්පස්වලට යන්න බෑ, එක හින්ද සල්ලි දීල තමා ඩිග්‍රී එකත් කරන්න වෙන්නේ, තව මෙහෙ ඩොක්ටර් කෙනෙක් වෙන්නත් අමාරුයි