International Schools

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ළමය කවදහරි Migrate වෙන්න ඉඩ තියනවනම් ගියාට කමක් නෑ. අපි ඉස්කෝලෙ යන කාලෙ කට්ටි පැන්නට වලි වලට ගියාට අපි ඉස්කෝලෙ ඇඳුම ඇඳන් වරදක් කරන්න ගොඩක් බය උනානෙ.වරදක් උනොත් විනය පාලක සර් බඩෙන් මිරිකල උස්සන්නෙ. ඒ තරමටම විනය හැදුන. ඒ නිසා රජයේ පාසල් විනය අතින්නම් හොඳයි. ඉන්ටර්නැෂනල් ඒවගෙ එහෙම තදින් විනය හදන්න අමාරුයි මානව හිමිකම් කේස් දාන මෙන්ටැලිටි එකක් ලමයින්ට වගේම දෙමයිපියන්ටත් තියෙන්නෙ සල්ලි දීල ඉගෙනගන්න නිසා. අනික ගොඩක් ඒවගෙ තියෙන්න ඇමරිකන් කල්චර් එක නෙමෙයි ඇමරිකන් පයි කල්චර් එක
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    mage wife oke teacher training idala thiyenava. e tharam iskolayak ne kiyala kiyanne. dura wadi nathnam eke teaching apply karanava kivva. mokada kiyala nam mata therenne ne. mama danna ekek vath ne oya iskole.
    moko ban oka hodai kiyanne?

    Probabaly the best boys school in the country in terms of repuatation, danno daninthi Thora kiuwama , oke idala political ekake hara anith chater un nam mama dakala ma na , kadda ehama supiri Thomian unge

    Okata dala thiyana un gana hoyala balanna okkoma inne sirama family wala aya
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    English නම් සුපිරි එකට තියෙයි
    සිංහල / බුද්ධාගම ගන්න දෙයක් නැති වෙයි
    සමහර international sch වල බුද්ධාගම උගන්නන්නේ නෑ
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Hoda Gov School ekakata dapan machan. Kamathinam Eng medium danna puluwanne.
    Anika dan inna ekekta Eng amaru weyi kiyala hithannanam amaruyi bn. Habayi Sinhala amaru wenna nam puluwan.

    Mata e kale Gov sch wala Eng medium eke hitapu un alluwema na. Un yanne agal 5k withara udin. Unuyi apiyi patta wali e kale. :D
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    International schools wala ena lamai godak ayage family background echchara hoda na. Ekko Amma-Thaththa 2 ma rata, oya wage seen thienawa. Mama danna eka amma kenek lamayawa school danna enawa. Ammage pite 'tatoo' 1 gahala thienne. Ithin ammala hariyata hedenne nethuwa lamai hadanne kohomada?

    Oya doctors latath one nan international school danna one tharan puluwan ne? Moko salli prashnayak kiyalada?

    උඹල වගේ ළිං මැඩියෝ අම්මප. මිනිහෙක් tattoo එකක් ගැහුවම ඌ කොහොමද එක පාරටම නරක් වෙන්නෙ? පිට රූපෙන් මනින්න නං හෙන දක්ෂයො. පටු විදිහට හිතන මහ අමන මනසක් ඕයි මේ කාලකන්නි රටේ මිනිස්සුන්ට තියෙන්නෙ. ඉතින් රටක් දියුණු වෙයිද.
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    උඹල වගේ ළිං මැඩියෝ අම්මප. මිනිහෙක් tattoo එකක් ගැහුවම ඌ කොහොමද එක පාරටම නරක් වෙන්නෙ? පිට රූපෙන් මනින්න නං හෙන දක්ෂයො. පටු විදිහට හිතන මහ අමන මනසක් ඕයි මේ කාලකන්නි රටේ මිනිස්සුන්ට තියෙන්නෙ. ඉතින් රටක් දියුණු වෙයිද.

    ඌ අදහස් කරන්න ඇත්තේ ලංකාව වගේ රටක tatto එකක් ගැහුවම එක බහුතරයක් දකින්නේ නරක දෙයක් විදියට. සාමාන්‍යයෙන් ඔය Eng films බලන අපි වගේ අයට ඕක ලොකු දෙයක් නොවුනට වැඩිහිටියන්ට ඕක හෙන අවුලක්.

    මම උනත් tatto එකක් ගහපු ලංකාවේ කෙල්ලෙක්ට වඩා tatto එකක් නොගහපු ලංකාවේ කෙල්ලෙක්ට කැමතියි. සමහරවිට මගෙත් මේ ළිං ගතිය වෙන්න ඇති. හැබැයි සුද්දීයෙක්ව තොරගනිද්දීනම් ඔය tatto කතාව අදාලම නැහැ.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹල වගේ ළිං මැඩියෝ අම්මප. මිනිහෙක් tattoo එකක් ගැහුවම ඌ කොහොමද එක පාරටම නරක් වෙන්නෙ? පිට රූපෙන් මනින්න නං හෙන දක්ෂයො. පටු විදිහට හිතන මහ අමන මනසක් ඕයි මේ කාලකන්නි රටේ මිනිස්සුන්ට තියෙන්නෙ. ඉතින් රටක් දියුණු වෙයිද.

    ඔහොම හිතන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි බන්. සෝසල් රිසර්ච් වලත් ඕක ඔප්පු වෙලා තියනව. ගෑනියෙක් ටැටූ ගහනව කියන්නෙ ලිබරල්. හැබැයි ගහන තැන අනුව. පිට හෝ පපුවනම් ෂුවර් කරන්න බෑ. මෑණික් කටුව වලළු කර අවුලක් නෑ. අම්ම ලිබරල් කියන්නෙ ඉතින් ලමයි හැදෙන්නෙ අමුතුම විදියකට. වාද කරන්න වෙලාවක් නෑ. නිකන් දැනගන්න දැම්මෙ. ත්‍රෙඩ් එක off topic යනව

    aWYOeGx_460swp.webp
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    International school giya ewn thamai mara ganne. langadi Matara International school ekakath lamayek thawa ekekta pihiyen anala marala tibba maha dawal.


    Lankawe Lamaigen 90% chatar wela thiyenne international schools yana nisa.


    Ube ekawa danna epaa, nikan marum kanna ai salli wadiyen deela school yawanne.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    digatama viyadam karanna puluwan nam dapan....uni yawanna wenneth pita ratakata....magadi apahu local danna hitanna epa podi eka anatha wenawa language eka baruwa...mama dann apodi ekekuta una...uta kadda goda....anith sub...----...podi eka anatha novena widiyata karapan....mehe english medium uni nene....aniwa ausi hari england hari USA hari yawanna wenawa...podi eka daksha nam scol ekak hari set wei...british council...american center....wage register krala tiyapan podi ekawa....culture eka local hodai inter valata wada....freedom wedi unama pissu kelinawa podi un...O/L wenakam parissam karanna onee...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    තව අර තියෙනවා හොයද්දි හම්බ උනෙ Elizabeth Moir කියලා ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකක්.
    උන්ගෙත් වෙබ්සයිට් එකෙන් තොරතුරු ගත්තෙ මන් .
    එකෙ කියලා තියෙන විදියට උන්ගෙ රිසාල්ට්ස් නම් හොඳයි ලෝක මට්ටමෙන් ගත්තොත් .
    ඒ වගෙම ලංකාවෙන් සාමාන්‍යෙන් Harvard එකට අරගන්නෙ අවුරුද්දටම එක්කෙනයි ලු .කොටින්ම කිව්වොත් අපෙ දිවයින් ප්‍රථමස්ථානය ගන්න එකාවත් එකෙන් පිළිගන්නෙ නැහැ.
    පහුගිය අවුරුදු 9 දිම මෙ ඉස්කූල් එකෙන් 6 දෙනෙක් ගිහින් තියෙනවා Harvard Uni එකට.
    තව වෙනත් ප්‍රසිද්ධ ටොප් යුනිස් වල ඉන්න එවුනුත් ඉන්නවා.



    මචං මේවායෙ එතකොට religon එක subject එකක් විදිහට Curriculum එකේ නෑ නේද? එතකොට ළමයව දහම් පාසල් යවන්නම වෙනවා නේද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    st. thomas mara amaruine ban. buddhist wunama no chance neda?

    Hena family ekake wenna ona Buddhist yanna nam , Business karana ayage nam ganne na, Anglican untath gamake denna ona danna, unge dan Nursery idan ganne , ekata danna puluwan Old-Thomian lata only, okata ithin salli nathi ekake ta jeewitheta yanna ba scholarships ekake dunne nathnam
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    Royal, Ananda ,Nalanda, DS
    VIshaka , Devi Balika , Sirimavo




    Nowadays we cannot find any school has English medium section which teaching good English


    I would recommend St.Thomas for someone who looking better English education