internet ගාස්තු වලින් බදු 10% අඩු කලා කිව්වට......

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    internet ගාස්තු වලින් බදු 10% අඩු කලා කිව්වට......

    මචංලා

    internet ගාස්තු වලින් බදු 10% අඩු කලා කිව්වට බං පොඩි ගානක් නේද අඩු වෙන්නේ අද මං SLT එකෙන් ඇහුවා web family plus එකේ RS. 200ක් වගේ අඩු වෙන්නේ කියලා කිවේ වැට් අඩු කරලා නැති නිසා ලොකු වෙනසක් වෙන්නේ නැ කිව්වා ඇත්තටම කොහොමද බං ගාස්තු අඩු කරලා තියෙන්නේ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Gs25ihH.png

    FMEuzkw.png

    මම දන්න තරමින් ඕකෙන් Telecommunication Levy කියලා තියෙන එක තමයි අයින් කරන්නේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Loku wenasak kohomath wenne na bn ekkenek ta
    Habai government point of view loku paaduwak itin
    Kohomath lankawe Internet gana nam kala kirila inne
    Speed maru
    Data denne naagula
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    PrePaid වලට විතරක් කියලා සමහරු කියන්නේ...?

    ඕක තමයි බන් මට තියේන ලොකුම ගැටලුව. Tv එකේ මුදල් ඇමති කියන එකක් මන් දැක්කා. ගිය සැරේ අය වැයෙන් ගහපු Tax එක සැප් එක එදලා ක්‍රියාත්මක කරන්න ගියපු කතාවක්. ඒක නැවතුවා කියලා කිව්වේ. එතකොට මුන් ක්‍රියාත්මක නොකරපු Tax එකක් ද අපිට ගහලා තියෙනෙන් ? ඕක අඩු කරේ PrePaid වලටනම් සැප් 1 ඉදලා Tax එක තවත් වැඩි වෙනවද කියලා හෙන අවුලක මම ඉන්නේ.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඕක තමයි බන් මට තියේන ලොකුම ගැටලුව. Tv එකේ මුදල් ඇමති කියන එකක් මන් දැක්කා. ගිය සැරේ අය වැයෙන් ගහපු Tax එක සැප් එක එදලා ක්‍රියාත්මක කරන්න ගියපු කතාවක්. ඒක නැවතුවා කියලා කිව්වේ. එතකොට මුන් ක්‍රියාත්මක නොකරපු Tax එකක් ද අපිට ගහලා තියෙනෙන් ? ඕක අඩු කරේ PrePaid වලටනම් සැප් 1 ඉදලා Tax එක තවත් වැඩි වෙනවද කියලා හෙන අවුලක මම ඉන්නේ.

    ගිය අය වැයෙන් රවිය 10% telecommunication levy eka 25% කරන්න. යෝජනා කළා . එහෙම කලානම්න මුළු tax eka 50% ලං වෙනවා . නමුත් උන් එක ක්‍රියාත්මක කලේ නෑ . දැන් මංගලයා කිව්වේ 10% තිබ්බ එක අයින් කරනවා කියලා . මට හිතෙන විදිහට prepaid උන්ගේ විතරයි data bundle එක 10% වැඩි වෙන්නේ . මොකද උන්ගේ package වල ගාන හදලා තියෙන්නේ ඔක්කොම tax එකතුකරලානේ . postpaid උන්ගේ බිලඅඩුවයි මොකද 10% අයින් කරපු නිසා