Internet සම්බන්ද ප්‍රශ්නයක්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,893
    21,590
    113
    Panadura
    Internet සම්බන්ද ප්‍රශ්නයක්

    මචංලා මේ Downstream CRC එක වැඩි වෙන එක අව්ලක් ද? සමහර වෙලාවට බලනකොට Downstream CRC- 24535 වගේ තියෙනවා

    3aDK3nt.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේ බස් නැවතුම පෙර හැම දිනකම
    අප හමු වුණු හැටි දැන උන්නේ
    මා තනිවුණ බව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ

    ඉස්සර හවසට මා එනතුරු ඔබ
    මෙතැනම සිටියා දෙනෙත් අයා
    එකම රියක නැඟ එකම අසුනෙ හිඳ
    ගිය හැටි මතකයි තවම එදා

    ප්‍රේමය නිම වුණ මා අද තනියම
    රියකට මෙතැනින් ගොඩ වෙනවා
    ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
    එකම හසුනෙ හිඳගෙන යනවා

    :growl::growl::growl:
    ​
     
    • Like
    Reactions: twisted

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,893
    21,590
    113
    Panadura
    මේ බස් නැවතුම පෙර හැම දිනකම
    අප හමු වුණු හැටි දැන උන්නේ
    මා තනිවුණ බව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ

    ඉස්සර හවසට මා එනතුරු ඔබ
    මෙතැනම සිටියා දෙනෙත් අයා
    එකම රියක නැඟ එකම අසුනෙ හිඳ
    ගිය හැටි මතකයි තවම එදා

    ප්‍රේමය නිම වුණ මා අද තනියම
    රියකට මෙතැනින් ගොඩ වෙනවා
    ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
    එකම හසුනෙ හිඳගෙන යනවා

    :growl::growl::growl:
    ​

    :eek:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,762
    2,761
    113
    මේ ඉර හද යට
    මේ බස් නැවතුම පෙර හැම දිනකම
    අප හමු වුණු හැටි දැන උන්නේ
    මා තනිවුණ බව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ

    ඉස්සර හවසට මා එනතුරු ඔබ
    මෙතැනම සිටියා දෙනෙත් අයා
    එකම රියක නැඟ එකම අසුනෙ හිඳ
    ගිය හැටි මතකයි තවම එදා

    ප්‍රේමය නිම වුණ මා අද තනියම
    රියකට මෙතැනින් ගොඩ වෙනවා
    ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
    එකම හසුනෙ හිඳගෙන යනවා

    :growl::growl::growl:
    ​
    මෙන්න විසදුම :)