Internet සිම් එක පට්ටම Slow වෙලා

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
Internet සිම් එක පට්ටම Slow වෙලා

3Gb පැකේජ් එකක් තියෙන්නේ 690/= ට දෙන Slow කරලා Unlimited දෙන. ඒක පට්ටම Slow වෙලා 10kbps වෙලා Speed එක එලකිරි එකවත් ලෝඩ් වෙන්නේ නැහැ කොල්ල නේ. මේක භාවිතා කරන අය ඉන්නවනම් කියන්න උබලාගේත් එහෙමද කියලා ?
 
Last edited:

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
මේ එන්නේ එකෙන්. වැඩ හොදට. උබ කොහෙද?

නුවර, ඊයේ හවස ඉදන් Kbps 10 අඩු Speed එකක් එන්නේ. වෙනදා පොස්ට් පෙ අංශයට කිව්වා ම උන් කියනවා තාකෂණික අංශයට කියන්න. කියලා අද තාක්ෂනික අංශයට කතා කළාම ඒ නො කතා කරන්න එපා කියලා ගෑනියෙක් මට මාර සද්දයක් දැම්මා. සිම් එකත් එක්කම එපා උණා.
 
SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    නුවර, ඊයේ හවස ඉදන් Kbps 10 අඩු Speed එකක් එන්නේ. වෙනදා පොස්ට් පෙ අංශයට කිව්වා ම උන් කියනවා තාකෂණික අංශයට කියන්න. කියලා අද තාක්ෂනික අංශයට කතා කළාම ඒ නො කතා කරන්න එපා කියලා ගෑනියෙක් මට මාර සද්දයක් දැම්මා. සිම් එකත් එක්කම එපා උණා.

    ekita erehiwa paminillak daapan
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නුවර, ඊයේ හවස ඉදන් Kbps 10 අඩු Speed එකක් එන්නේ. වෙනදා පොස්ට් පෙ අංශයට කිව්වා ම උන් කියනවා තාකෂණික අංශයට කියන්න. කියලා අද තාක්ෂනික අංශයට කතා කළාම ඒ නො කතා කරන්න එපා කියලා ගෑනියෙක් මට මාර සද්දයක් දැම්මා. සිම් එකත් එක්කම එපා උණා.

    සිම් එක ඒ ගැනිගේ පුකේ ගහනවා කියපන්
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    සිම් එක ඒ ගැනිගේ පුකේ ගහනවා කියපන්

    මම කලින් මේ නො අරන් තියෙනවා කිව්වා ම එකී මරේට කෑගැහුවා. Custermer Care වල ඉන්නේ හරි හුත්තේ ගෑනු බන්. මටත් තදම උණා ගෙදර කෙනක් ට බැනලා තරහා අඩු කර ගත්තේ. :D