Internet සිම් එක පට්ටම Slow වෙලා 3Gb පැකේජ් එකක් තියෙන්නේ 690/= ට දෙන Slow කරලා Unlimited දෙන. ඒක පට්ටම Slow වෙලා 10kbps වෙලා Speed එක එලකිරි එකවත් ලෝඩ් වෙන්නේ නැහැ කොල්ල නේ. මේක භාවිතා කරන අය ඉන්නවනම් කියන්න උබලාගේත් එහෙමද කියලා ?