Internet Help desk Officer කෙනෙක් ගේ පාපොච්චරනය

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකුන් ගැන කතාකරන්න එපා මචන් මට නම් පෙන්නන්නම බෑ.:growl: regional managerලත් ඔහොම්මම තමා. අපේ පැත්තේ එකාට නම් අපි නොසෑහෙන්න බැන්නා.කෝල් සෙන්ටර් වල ඇන්ටිලටත් බැනල තියන හොඳට. ඒව ගැන කියල වැඩක් නෑ. කවදාවත් හදන්න එන්නෑ ඉක්මනට. දවස් 3,4ක් ගිහින් තමා එන්නේ. හදන්න එන සමහර එවුන් එන්නේ අලි ඔලුවෙන්. රවුටරේ රීස්ටාර්ට් කරල ඔක්කොම හරි කියල යන්න බලාගෙබ එන්නේ.
    ගොන්නුන්ව ඔයවගේ තැන්වලට දැම්මම ඔහොම තමා.:frown:

    බොහොම ස්තූතියි මචෝ මෙහෙම විස්තර දැම්මට.:D
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    ඕකුන් ගැන කතාකරන්න එපා මචන් මට නම් පෙන්නන්නම බෑ.:growl: regional managerලත් ඔහොම්මම තමා. අපේ පැත්තේ එකාට නම් අපි නොසෑහෙන්න බැන්නා.කෝල් සෙන්ටර් වල ඇන්ටිලටත් බැනල තියන හොඳට. ඒව ගැන කියල වැඩක් නෑ. කවදාවත් හදන්න එන්නෑ ඉක්මනට. දවස් 3,4ක් ගිහින් තමා එන්නේ. හදන්න එන සමහර එවුන් එන්නේ අලි ඔලුවෙන්. රවුටරේ රීස්ටාර්ට් කරල ඔක්කොම හරි කියල යන්න බලාගෙබ එන්නේ.
    ගොන්නුන්ව ඔයවගේ තැන්වලට දැම්මම ඔහොම තමා.:frown:

    බොහොම ස්තූතියි මචෝ මෙහෙම විස්තර දැම්මට.:D

    එල මචන්... ගොඩක් උන ඉස්සර මම වැඩකරන කාලෙත් කෝල් කරලා කියලා තියනවා ඔය ෆීල්ඩ් විසිට් එන උන් ගැන... මෙලෝ රහක් නෑ කියලා