regional managerලත් ඔහොම්මම තමා. අපේ පැත්තේ එකාට නම් අපි නොසෑහෙන්න බැන්නා.කෝල් සෙන්ටර් වල ඇන්ටිලටත් බැනල තියන හොඳට. ඒව ගැන කියල වැඩක් නෑ. කවදාවත් හදන්න එන්නෑ ඉක්මනට. දවස් 3,4ක් ගිහින් තමා එන්නේ. හදන්න එන සමහර එවුන් එන්නේ අලි ඔලුවෙන්. රවුටරේ රීස්ටාර්ට් කරල ඔක්කොම හරි කියල යන්න බලාගෙබ එන්නේ.

ඕකුන් ගැන කතාකරන්න එපා මචන් මට නම් පෙන්නන්නම බෑ.regional managerලත් ඔහොම්මම තමා. අපේ පැත්තේ එකාට නම් අපි නොසෑහෙන්න බැන්නා.කෝල් සෙන්ටර් වල ඇන්ටිලටත් බැනල තියන හොඳට. ඒව ගැන කියල වැඩක් නෑ. කවදාවත් හදන්න එන්නෑ ඉක්මනට. දවස් 3,4ක් ගිහින් තමා එන්නේ. හදන්න එන සමහර එවුන් එන්නේ අලි ඔලුවෙන්. රවුටරේ රීස්ටාර්ට් කරල ඔක්කොම හරි කියල යන්න බලාගෙබ එන්නේ.
ගොන්නුන්ව ඔයවගේ තැන්වලට දැම්මම ඔහොම තමා.
බොහොම ස්තූතියි මචෝ මෙහෙම විස්තර දැම්මට.![]()