සොන්නලු,, මන් වැඩ කරන කම්පැනි එකේ සය්ට්ස් වලට ඇක්සස් කරන්න බැරි කෙස් එකක් එනවනේ බන්..
විපිඑන් එක ඕන කර ගමන් ශේප් වෙනවා කෙස් එක,, රව්ටර් එක ඔෆ්ෆ් කරලා දම්මමත් වැඩ කරනවා පොඩි වෙලවාක්...
අයෙට් ලෝඩ් වෙන්නේ නැති කෙස් එක එනවා,,
මේක මොකක් වෙන්න පුලුවන්ද??
ඒස්.එල්.ටි තමා කනෙක්ෂන් එක.. සැහෙන්න ඔඩ් සින් එකක්..
කම්පැනි එකේ කිසිම කෙස් එකකින් මගේ IP බ්ලොක් එකක්වත් නැහැ..