උන්ට staff එක dispatch කරගන්න බැරි සීන් එකක් කිව්ව සංචරණ සීමා නිසා ඩයලොග් එකේ මෙහෙ බ්‍රාන්ච් එකේ අක්ක ඒකිට තමා වැඩක් කියල කරගන්නෙහරි වැඩේ මෙහෙමයි. මගේ කනෙක්ෂන් එක ගැන මිට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. මේ මගුල එන්න එන්නම වැඩි වෙනවා. දැන් තියන කෙස් එක දෙයක් අප්ලෝඩ් කරද්දී නෙට් බ්‍රව්ස් කරන්න බැ . 10 ට විතර කස්ටමර් කෙයා කතා කළා. මගෙන් ඉමි නම්බර් එක ඇහුවා. එක දුන්නම කනෙක් වෙන ටවර් එක කිව්වා. එකේ සිග්නල් වල ප්‍රශ්නයක් තියනවා කිව්වා. ටෙක්නිකල් දාල මට ටිකට් නම්බර් එකකුත් දුන්නා. වැඩ කරන දවස් 3 ක් ඇතුලත ඇවිත් බලලා දෙන්නම් කිව්වා
දැන් බලපන් අපි අහනකන් ඉන්නවා ඕනෙද? උන් දනනවා අපේ රව්ටර් වලට සිග්නල් නැ කියල. මැප් එකේ මගේ ඒරියා එක ඉන්ඩෝ පෙන්නනේ. මම එළියේ රව්ටර් එක තියලා වැඩ කරන්නේ. කිසිම පිළිවෙලක් නැති කාලකන්නි සල්ලි මත්තෙම නැහෙන උන්. උබලත් කෙස් එකක තියේ නම් මේ විදිහට කරපල්ලා.නිකන් සල්ලි දීලා බාල සර්විස් ගන්න ඕනේ නැ .
ඔඔක්
ඔක කලා ගොඩක් කලින් බ්‍රෝ. ඊට පස්සෙ උන් එනවා. අවිත් බොරුවට බලල connect වෙන tower ඔක්කොම full කියල යනව. ඔච්චරයි වෙන්නෙ. මගේ case එකේදි නන් මට outdoor unit. ඒක ගහගන්න බෑ. router එක අරන යන්න තියෙන්නෙ ඕන. ගැහුවත් ලොකු වෙනසක් නෑ කියලනේ කියන්නෙ.
මොන මගුලක් හරි කරලා මේක හදල දෙන්න කියනවා බන්. නැත්නම් අරන් යන්න කියනවා බන්. මොන මගුලකටද තියන් ඉන්නේ අපි. නැත්නම් මොබිටෙල් එකට බහිනවා. මොන මගුලක් හරි කරලා මේක හදල දෙන්න කියනවා බන්. නැත්නම් මොබිටෙල් එකට බහිනවා.antena ekak set karai. loku wenasak wenne na![]()
මේ කියන විදිහට එන උන්ට බැනල වැඩක් නැනේ බංවදුරු කුනුහම්බ දෙක තුනක් කිව්වම හරි. Speed hari giya
Unge Tower Full - what did you mean by this?Owa okkoma kara.. Main Problem eka Signal neme ban
Unge Tower Full. Ekai Slow.. Un new Connection dunnata Speed na
eka redde kathawak ne machan. usage eka wadi kiyala danata purchase kala un mokada karanne? ekko new connection nodi inna one ban.Twitter eket Dialog ekata benala thread ekak daapu hatiye munge team eke ekek e thread eka meddata paninawa.
Serama wistara DM karanna kiyanawa.
Area eka, phone model eka, number eka , blaah blaah blaah.. waadi wela inna putuwa, andan inna anduma ....
Okkoma yewwata passe kiyanawa usage eka wedi me dawas wala, "please bare with us" kiyala
Ow ban ehema ekak kiwwa. 1777 ekata katha karama thama kiwwe oya seen tikaඋන්ට staff එක dispatch කරගන්න බැරි සීන් එකක් කිව්ව සංචරණ සීමා නිසා ඩයලොග් එකේ මෙහෙ බ්‍රාන්ච් එකේ අක්ක ඒකිට තමා වැඩක් කියල කරගන්නෙ
Mama eda kiwwe machan just 100 -200 M from my home. dan dala thiyenne ticket ekak.fiber line nadda laga patha?
Mage machan 1 bar ekak aduwen yanne hama welema wage.dialog nam chater thamai. mage yaluwo dennekma use karanawa outdoor unit gahagena. Samaharawelawata full speed enawa 50+Mbps. Samahara welawata below 1Mbps. Pattama unstable connection ekak. Unge tower walin marama usersla ganak internet yanawa. Un ewa upgrade karanneth na.
Upload speed nam waradilawath enne na. Mama kiwa eka yaluwek phone eken hotspot dala file upload karaganne hadisiyata. Outdoor unit eka gahuwa eken loku wenasak wela na. Un dennama inne town ekata 1-2Km wage durin. Me dura inna un ehema newei. Signal bars full.
Eka ok machan. mokada eka issara idan thibba ekak ne.download speed tiyaganna upload speed adu karala tiyenne.anika dialog users la wadi.
Mama komath flex ne ban. un kiyana deta ok wenawa. ekath karala hari giye nathnam thama ban case ekaලොල් ඕකෙන් කිසිම දෙයක් වෙන්නෙ නෑ. උන්ගේ සෙට් එක ඇවිල්ලා බලලා outdoor එකක්වත් ගහමුදේ කියනවා. උඹ බැ කියනවා. එතකොට උන් ආපහු යනවා උඩට දැනුම් දෙන්නම් කියනවා. ඇත්තටම ඔය එන සෙට් එකට ඕකට කරන්න දෙයක් නෑ. නමුත් උන් ගිහින් ticket එක close කරපුවාම උඹට එනවා dialog එකෙන් message එකක් feedback එක දෙන්න කියලා 0-10. ඒකට අඩුම එක දාපන්, එතකොට customer feedback එක අඩු නිසා ආයේම call කරනවා. උෘට බැනපන් හොඳ එකෙන්.
නිකා බැරිද ඔයි මේකට මොකුත් කරලා දෙන්න ඉහල තල වලින්.හරි වැඩේ
magenuth outdoor ekak gahamuda ahuwa.. eeth mage case eka wela tiyenne signal nathi deyak newey.. laga tiyana tower eka over capacitylu.. ee nisa out door gahuwa kiyalath therumak nathi wey.. dura tiyana tower eka nam over capacity nahallu habay dura tyna hinda out door unit eken dura tyna ekata dunnath therumak nathi wey kiyala hithenawa.. fuck oooyලොල් ඕකෙන් කිසිම දෙයක් වෙන්නෙ නෑ. උන්ගේ සෙට් එක ඇවිල්ලා බලලා outdoor එකක්වත් ගහමුදේ කියනවා. උඹ බැ කියනවා. එතකොට උන් ආපහු යනවා උඩට දැනුම් දෙන්නම් කියනවා. ඇත්තටම ඔය එන සෙට් එකට ඕකට කරන්න දෙයක් නෑ. නමුත් උන් ගිහින් ticket එක close කරපුවාම උඹට එනවා dialog එකෙන් message එකක් feedback එක දෙන්න කියලා 0-10. ඒකට අඩුම එක දාපන්, එතකොට customer feedback එක අඩු නිසා ආයේම call කරනවා. උෘට බැනපන් හොඳ එකෙන්.
Me dawas wala fibre adinawada?Mama eda kiwwe machan just 100 -200 M from my home. dan dala thiyenne ticket ekak.
wade hari giyoth nam deyyage ihitien karadarayak na ban
dialog nam fuck ma wela tiyenne ban.. uabat a kiyanna samahara welawata wtsapp status wath load wenne naha.. complain karala gedara awillath kenek baluwa.. uu kiwa tower eka over capacitylu, karanna deyak nahallu... okkoma isp la epa wela bn tiyenne mata nam..
Wadak na ban kiyala e gan
Meheta enna machan ita wada kal yayi. mokada meheta connection loop da monawada ewa gahalath na banMe dawas wala fibre adinawada?
Mama Piliyandalin dala masa 3k wenawa dan. Tama kerune ne
Ehenam lesti wela indapan, honda aathal tikak set wewi. Mage loops tiyagena me denne nette.
Meheta enna machan ita wada kal yayi. mokada meheta connection loop da monawada ewa gahalath na ban
------ Post added on May 31, 2021 at 11:45 AM
Upload karaddi full bandwidth ekama use wenawa.ethakota browse karanna request yawanna bari wenawa.ethakota net yanna ba.Eka ok machan. mokada eka issara idan thibba ekak ne.
but case eka upload karaddi net browse karanna bari eka ne ban
Mama komath flex ne ban. un kiyana deta ok wenawa. ekath karala hari giye nathnam thama ban case eka
------ Post added on May 31, 2021 at 11:34 AM

Trc ekata e mail ekak dahanowa nm ohoma thamay traffic wadi awula tynne
apeth complain karata passe technical team ekk awith outdoor antenna eke place eka wenas kara
qwe oka thamay godak aya tower eken connect wela use karanawa karanna deyak nahalu
customer care eken borulu kynne un boruwata aga berenna eka eka deval kynawa qwa
oya vdyta use karanna kyla qwe dan ithin hama network ekkkma ohoma thamay![]()
මොන මගුලක් හරි කරලා මේක හදල දෙන්න කියනවා බන්. නැත්නම් අරන් යන්න කියනවා බන්. මොන මගුලකටද තියන් ඉන්නේ අපි. නැත්නම් මොබිටෙල් එකට බහිනවා. මොන මගුලක් හරි කරලා මේක හදල දෙන්න කියනවා බන්. නැත්නම් මොබිටෙල් එකට බහිනවා.
මේ කියන විදිහට එන උන්ට බැනල වැඩක් නැනේ බං
------ Post added on May 31, 2021 at 11:21 AM
Unge Tower Full - what did you mean by this?
Machan e kyanite wired connection ekaka wage connect wenna puluwan max ganak thiyanawada machan wireless ewa walath ?
------ Post added on May 31, 2021 at 11:23 AM
eka redde kathawak ne machan. usage eka wadi kiyala danata purchase kala un mokada karanne? ekko new connection nodi inna one ban.
------ Post added on May 31, 2021 at 11:24 AM
Ow ban ehema ekak kiwwa. 1777 ekata katha karama thama kiwwe oya seen tika
------ Post added on May 31, 2021 at 11:25 AM