Internet Speed එක හරියට මනින්නේ කොහොමද ISP ට කියන්න ? අපි මනින ක්‍රම හරි යන්නේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    කොල්ල නේ මම 2Mbps Unlimited එකක් කලින් Use කරේ මම එක Upgrade කළා 4Mbps එකකට.

    Upgrade කල වෙලාවේ මට 4Mbps ආවේ නෑ ඊට පස්සේ පැමනිල්ලක් දැම්මා ඊට පස්සේ නිලධාරිනියක් කතා කරලා ගැටළුව අහලා දවසකට පස්සේ අය කතා කරලා කියනවා පැකේජ් එක හරියට දාලා තිබුණේ නැහැ එක නිසා එයා හරියට 4Mbps එකට දැම්මා කියලා ඒ වෙලාවේ මට ආවේ 2Mbps ඒ නිලධාරිනියට කිව්වට ඇහුවේ නෑ පැමනිල්ල Close කරනවා කිව්වා අය පැමනිල්ලක් මට දාගන්න කිව්වා.

    එත් දවසක් ව‍ගේ යනකොට 4Mbps එන්න ගත්තා එත් මගේ 4Mbps Connection එකේ Youtube යනකොට විතරක් 4Mbps එනවා

    Facebook ඇතුළු අනිත් සයිට් වලට යනකොට 1.5Mbps , 2Mbps වගේ එන්නේ ගොඩක් වෙලාවට

    මම මේ ගැන තාක්ෂණික අංශයට පැමණිලි කළා උන්ගේ, උන් කතා කරලා අහනවා මනින්නේ කොහොමද කියලා වෙබ් අඩවි වලට යනකොට වේගය. දැන් උන්ට ඇති වෙලා තියෙන ලොකුම ප්‍රශ්නය එක, මම ගැටළුව කියන්න කියන්න එකම අහනවා.

    Huawei Dongle එකේ වැටෙන Speed එක තමයි මම කිවේ තව Task Manager එකෙන් බලලා කිව්වේ මම , තව මම Task Bar එකේ පෙන්වනවා Software එකකින් Fast.com එකේ පෙන්වන්නේ අඩුවෙන්. එත් ඒගොල්ලෝ මම වේගය මනින දේවල් පිළිගන්න කැමති නෑ , bits වලින් ඒවගේ මනින්නේ වගේ කතා කියනවා.

    මේ Software එකෙන් මන් මනින්නේ

    mEljVaynwV.png


    වෙබ් සයිට් එහෙම Slow ලෝඩ් වෙන්නේ කලින් 2Mbps එක තියෙනකොටම වගේ දැන් මට තියෙන ගැටළුව Slow කියලා ඔප්පු කරන්නේ කොහොමද ? අපි වේගය මනින ක්‍රම එයාලට හරි යන්නේ නැහැ එහෙ පෙන්වන්නේ 4Mbps යනවා කියලා තමයි කියන්නේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    [email protected]


    Dear trcsl

    මේ huත්තිගෙ puතාලා බබ්බු වෙන්න එනවා.
    මොකක්ද trcsl එකෙන් පිලිගන්න ස්පීඩ් බලන විදිය?
    ස්තූතියි

    -----

    ඔහොම ගහලා cc කරලා යවපං
    Ookla speed test නම් පට්ට පල් බොරුවක්.
    උන් ඒකට විතරක් ඔප්ටිමයිස් කරලා තියෙන්නේ.
    කොළඹට වේගෙ බලලා වැඩක් නෑ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    Proton VPN දාලා බලපං

    මුන් සල්ලි ඉතුරු කරගන්න අඩු කුලේ routing /peering හරහා වත්ත වටේ ගිහින් ඇමරිකා යනවා.

    VPN දැම්මම මුන්ට වඩා speed.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,397
    113
    Kotahena
    Proton VPN දාලා බලපං

    මුන් සල්ලි ඉතුරු කරගන්න අඩු කුලේ routing /peering හරහා වත්ත වටේ ගිහින් ඇමරිකා යනවා.

    VPN දැම්මම මුන්ට වඩා speed.
    vpn දල කවුද යකෝ ස්පීඩ් බලන්නේ
     
    • Like
    Reactions: msan and Nadun26

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    ඔය සයිට් වලින් දෙන ඒවා Software වලින් බලලා කියන ඒවා උන් පිළිගන්න කැමති නැහැ බන් උන් කියන්නේ ඒවා වැරදි කියලා.
    ithin umba ungen ahapan ko un piliganna krame mokakda kiyala
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ithin umba ungen ahapan ko un piliganna krame mokakda kiyala
    උන් කියනවා බන් එහෙම එක සයිට් එකකට විතරක් Speed වෙලා අනිත් ඒවාට පමණක් Slow වෙන්නේ නැහැ කියලා කතා කරන්න පට්ට අමාරුයි, උන් කියන්නේ අපි මනින විදිය වැරදි කියලා.

    ෆේස් බුක් එකේ පොස්ට් එහෙම ලෝඩ් වෙන්නේ නැතුව තියෙනවා මගේ මගේ මොනිටර් දෙකක් තියෙනවා Dongle Software එක මොනිටර් එකක Open කරලා තියෙන්නේ ෆේස් බුක් යනකොට බැලුවේ 1.5 Mbps වගේ එන්නේ එක කිව්වට එහෙම නැහැ කියනවා. 4Mbps ම යනවා කියලා උන්ට පෙන්වනවා කියනවා උන්.

    2-4mbps speed connection eken da customers lata support karanneth?
    ඔව් බන් , Support කියලා මම Files PC එකට Download කරන්නේ නැහැ Upload වැඩ කරන්නේ නැහැ
    ඒවගේ වැඩ වලට 1Gbps Speed එකක් තියෙන VPS එකක් තියෙනවා එකෙන් ඒ වැඩ කරන්නේ.
    ------ Post added on Mar 28, 2026 at 7:22 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    ඕවා ඔහොම බලන්න බැහැ බන්. උබ කනෙක්ට් වෙලා ඉන්න sever එක පැත්තේ traffic වෙනස් වෙනකොටත් වෙනස් වෙනවා. අනික Huawei dongle පාවිච්චි කරනවා කියන්නේ එතනත් ලොකු bottleneck එකක්. අනික කවදාවත් consumer connection පාවිච්චි කරන්න එපා speed එක stable ඕනේ නම්. Enterprise connection පාවිච්චි කරපන්.
     
    • Like
    Reactions: Amith0424

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ඕවා ඔහොම බලන්න බැහැ බන්. උබ කනෙක්ට් වෙලා ඉන්න sever එක පැත්තේ traffic වෙනස් වෙනකොටත් වෙනස් වෙනවා. අනික Huawei dongle පාවිච්චි කරනවා කියන්නේ එතනත් ලොකු bottleneck එකක්. අනික කවදාවත් consumer connection පාවිච්චි කරන්න එපා speed එක stable ඕනේ නම්. Enterprise connection පාවිච්චි කරපන්.
    ඊයේ මම අකෙඩ් එකෙන් ඇහුව බන් Enterprise connection එකක් ගන්න. මුන්ගේ Support එකට තියෙන පරකුව නිසාම මම ගිහින් ඇහුවේ උන් කියනවා Mobile BB Unlimited නෑ කියලා එත් Home BB 6700 කිව්වා Outdoor Unit එක රු 4310 කිව්වා 10Mbps Unlimited එක. මම හිතුවේ ඒක ගන්න කියලා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    ඊයේ මම අකෙඩ් එකෙන් ඇහුව බන් Enterprise connection එකක් ගන්න. මුන්ගේ Support එකට තියෙන පරකුව නිසාම මම ගිහින් ඇහුවේ උන් කියනවා Mobile BB Unlimited නෑ කියලා එත් Home BB 6700 කිව්වා Outdoor Unit එක රු 4310 කිව්වා 10Mbps Unlimited එක. මම හිතුවේ ඒක ගන්න කියලා.
    ya eka ganing ban
    oya speed madi ban
     
    • Like
    Reactions: Nadun26

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,566
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    idm thhrough facebook & youtube ලොකු වීඩියෝ බාල Avg ගනින්. රෙකෝඩ් කරහන්.
    max cap එක තමා 10mbps කියන්නෙ. ඕකට උඹට නඩු කියන්න බෑ. මොකක්ද ඩොන්ගල් එක. ඩොන්ගල් එක ගහන පෝර්ට් එකේ ස්පීඩ් කොහොමද.හොඳ router එකක් අරන් බලන්න.
     
    • Like
    Reactions: Nadun26

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ඉතින් උන්ගෙන්ම අහපන්කෝ උන් පිලිගන්නෙ කොහම මැන්නොත් ද කියලා
    ඔය තරං පුක දෙන්න ඕනද සල්ලි දීලා ගන්න සර්විස් එකට
    ඕක ඩිස්කනෙක්ට් කරලා දාල SLT Fibre එකක් ගනින්.

    මොනවද බන් උඹලට තියන ප්‍රශ්න SLT එකෙ ටෙක්නිකල් එවුන් මොනවා හරි ලොකු අවුලක් හදන්න ආවොතින් උනුත් speedtest.net එකයි Fast.com එකයි තමයි අපිට පෙන්නන්නෙ ස්පීඩ් එක හරි කියලා