කොල්ල නේ මම 2Mbps Unlimited එකක් කලින් Use කරේ මම එක Upgrade කළා 4Mbps එකකට.
Upgrade කල වෙලාවේ මට 4Mbps ආවේ නෑ ඊට පස්සේ පැමනිල්ලක් දැම්මා ඊට පස්සේ නිලධාරිනියක් කතා කරලා ගැටළුව අහලා දවසකට පස්සේ අය කතා කරලා කියනවා පැකේජ් එක හරියට දාලා තිබුණේ නැහැ එක නිසා එයා හරියට 4Mbps එකට දැම්මා කියලා ඒ වෙලාවේ මට ආවේ 2Mbps ඒ නිලධාරිනියට කිව්වට ඇහුවේ නෑ පැමනිල්ල Close කරනවා කිව්වා අය පැමනිල්ලක් මට දාගන්න කිව්වා.
එත් දවසක් වගේ යනකොට 4Mbps එන්න ගත්තා එත් මගේ 4Mbps Connection එකේ Youtube යනකොට විතරක් 4Mbps එනවා
Facebook ඇතුළු අනිත් සයිට් වලට යනකොට 1.5Mbps , 2Mbps වගේ එන්නේ ගොඩක් වෙලාවට
මම මේ ගැන තාක්ෂණික අංශයට පැමණිලි කළා උන්ගේ, උන් කතා කරලා අහනවා මනින්නේ කොහොමද කියලා වෙබ් අඩවි වලට යනකොට වේගය. දැන් උන්ට ඇති වෙලා තියෙන ලොකුම ප්රශ්නය එක, මම ගැටළුව කියන්න කියන්න එකම අහනවා.
Huawei Dongle එකේ වැටෙන Speed එක තමයි මම කිවේ තව Task Manager එකෙන් බලලා කිව්වේ මම , තව මම Task Bar එකේ පෙන්වනවා Software එකකින් Fast.com එකේ පෙන්වන්නේ අඩුවෙන්. එත් ඒගොල්ලෝ මම වේගය මනින දේවල් පිළිගන්න කැමති නෑ , bits වලින් ඒවගේ මනින්නේ වගේ කතා කියනවා.
මේ Software එකෙන් මන් මනින්නේ
වෙබ් සයිට් එහෙම Slow ලෝඩ් වෙන්නේ කලින් 2Mbps එක තියෙනකොටම වගේ දැන් මට තියෙන ගැටළුව Slow කියලා ඔප්පු කරන්නේ කොහොමද ? අපි වේගය මනින ක්රම එයාලට හරි යන්නේ නැහැ එහෙ පෙන්වන්නේ 4Mbps යනවා කියලා තමයි කියන්නේ.