pw ekak set krnna puluwan ekaksoftware dammama u dannawane ban
mekat unlimited kiyla tama bn tynne 60gb passe slow wenwahmm unlimited ekk ganin lankabell ekn ethakoa oya aula nahane.

moka baluwat kamak na limit ekata
![]()
ow mama tamai malli.mallith elakiri awith dan meka kiyawanawada dannae...loll

ow mama tamai malli.![]()
ow mama tamai malli.![]()


පොඩි හෙල්ප් එකක් ඕනේ internet usage එක limit කරන්න.
ගෙදර PC එකේ තියෙන්නේ SLT ADSL 60GB පැකේජ් එක.මම weekend වල විතරයි ගෙදර එන්නෙ, ගෙදර මල්ලි ඉන්න්වා පොර සතියෙන් දෙකෙන් data ඉවර කරනවා
වෙනම user account එකක් හදලා ඒ account එකට 10GB වගේ limit එකක් දෙන්න පුලුවන් විදිහක් තියෙනවද or ඒ වගෙ වෙන විකල්පයක් ??? ( මල්ලිට වෙනස් කරන්න බැරි විදිහට)
PC එක Windows 7 තියෙන්නෙ.
