Internship suggestion for software development

What is your answer?


  • Total voters
    13

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    පොඩි හෙල්ප් එකක් ඕන බං මගේ යාලුවෙක්ට Internship එක කරන්න කම්පැනි 2ක් සෙට් වෙලා තියෙනවා,

    එකක් LOLC Technologies Limited (Software Development) අනිත් එක Imperium Pvt. Ltd කියල කම්පැනි එකක්, දැන් උෟට මේ දෙකෙන් මොන කම්පැනි එකට යනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ,

    ⁣උඹලගෙන් පොඩි අදහසක් දැන ගන්න ඕන,
    මේ දෙකෙන් වැඩියෙන් හොඳ මොකක්ද බං?
    මේ Poll එකටත් Vote එකක් දාලම යන්න බං
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Both are not good
    මම නම් කියන්නේ තමන් IT නම් කරන්නේ කරන මුල්ම ජොබ් එක හෝ internship එක IT වලට කෙලින්ම සම්බන්ද තැනක තෝරාගන්න අනික පුළුවන් තරම් නමක් තියෙන reputation එකක් තියෙන තැනක් තෝරාගන්න, salary කථා නම් අදාලම නැත (දැනට)
     
    • Like
    Reactions: chami2015