Interview - eCommerce

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මචන්ලා කව්රුහරි eCommerce Company 1ක ඉන්ටර්විව් ගිහින් තියෙනවාද? Interview 1ke උන් මොනවා වගේද වැඩිපුර ෆොකස් කරන්නේ? .NET කරන්නේ Company 1ke..



    බම්ප් 1ක් වත් දාලා සහය දෙන්ඩො
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    payment gate way/payment method plugin karanna / social media web sites / oyawage online shopping karana evage knowledge 1k balai man hithanne ( programming paththen)