Investing in Platinum

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Platinum වල invest කරන එක ගැන මොකද හිතන්නේ? Gold තරම් ගාන ටක් ටක් ගාලා වැඩි නොඋනත් platinum මාස 3ට විතර කලින් පවුම 114000යි, ගිය සතියේ 136000. උකස් කරන්න බෑ බැංකුවට දන්න තරමින්. විකුණන්න පුළුවන් ද? උඹලා platinum ජුවලරි අරන් ඉන්නේ කව්ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Platinum ගන්න හොඳ තැනකුත් හොයා ගන්න වෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,388
    113
    Platinum වල invest කරන එක ගැන මොකද හිතන්නේ? Gold තරම් ගාන ටක් ටක් ගාලා වැඩි නොඋනත් platinum මාස 3ට විතර කලින් පවුම 114000යි, ගිය සතියේ 136000. උකස් කරන්න බෑ බැංකුවට දන්න තරමින්. විකුණන්න පුළුවන් ද? උඹලා platinum ජුවලරි අරන් ඉන්නේ කව්ද?
    තෙල් පොලිම හිටපු එවුන් දැන් ප්ලැටිනම් ඉන්වෙස්ටින්. කොහොමද දියුනුව
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Platinum ගන්න හොඳ තැනකුත් හොයා ගන්න වෙයි.
    ඒක පුළුවන්.
    තෙල් පොලිම හිටපු එවුන් දැන් ප්ලැටිනම් ඉන්වෙස්ටින්. කොහොමද දියුනුව
    ආන්න ඒකයි

    Bump
    ------ Post added on Dec 28, 2024 at 1:31 PM