Ionos.com එකෙන් Hosting package ගත්තා .lk domain setup කරන්න දෙන්නේ නැහැනේ ?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Email එකක් දැම්මා තාම රිප්ලයි නැහැ සින්හලු ඉන්නවාද ? මේල් එකක් දැම්මා තාම රිප්ලයි නැහැ සින්හලු ඉන්නවාද? IONOS එකෙන් .lk හොස්ට් කරන
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Live chat eken ahapan.
    2 yrs back mage tibuna. awulak une na. btw external domain kiyanne mokakda?
    Addon domain widiyatane add karanne
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Live chat eken ahapan.
    2 yrs back mage tibuna. awulak une na. btw external domain kiyanne mokakda?
    Addon domain widiyatane add karanne
    වෙන අයගෙන් ඩොමේන් ගත්තම එහෙම තමයි නේද යන්නේ මම දන්නේ එහෙම ,කලින් මගේ .co.uk එක ලින්ක් කරේ එහෙම
    මම .lk අයට කතා කලා ඒගොල්ලෝ කිවුවා 24hrs වගේ යනවලු ඒ ගොල්ලොන්ගේ servers update වෙන්න
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    NIC එක තියෙද්දී වෙන උන්ගෙන් ගන්නේ මොකටද යකෝ :confused:

    අනික මොන ඩොමේන් එකත් cloudflare දාපං. DNS මැනේජ් කරන්න ලේසිම විදිය.
    තප්පර ගානෙන් බඩු අප්ඩේට්.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    NIC එක තියෙද්දී වෙන උන්ගෙන් ගන්නේ මොකටද යකෝ :confused:

    අනික මොන ඩොමේන් එකත් cloudflare දාපං. DNS මැනේජ් කරන්න ලේසිම විදිය.
    තප්පර ගානෙන් බඩු අප්ඩේට්.
    Cloudfair ගැන අහලා තිබ්බා ඒ ගැන කිසි අවබෝදයක් තිබ්බේ නැහැ ..
    මම ionos හොස්ටින් පැකේජ් එකක් ගත්තා
    ලංකාවේ ඩොමේන් දෙන සයිට් එකකින් ඩොමේන් එක ගත්තා
    IONOS host දුන්න dns හතර ගිහින් paste කරා domain dunna site eka වැඩේ ඉවරයි.
    මම එහෙම තමයි කරන්නේ ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවද