iOS 10 පිළිබඳව ගැටළුවක්
අලුතින් iOS 10 රිලීස් උනා. එත් එක්කම එකේ beta එක අපිට දාගන්න පුළුවන් දැන්. එත් පොඩි ගැටළුවක් තියෙනවා. මේ පිළිබඳව දන්නා කෙනෙක් පිළිතුරක් ලබා දෙන්න. අත්දැකීම් තියෙන කෙනෙක්. අපි Apple Developer කෙනෙක් විදිහට Sign-in උනොත් විතරයි Beta updates ගන්න පුළුවන්. ඉතින් මෙහෙම Apple Developer කෙනෙක් විදිහට Sign-in උනොත් Apple iOS රිලීස් කරන Final Stable Update එකත් අපිට ගන්න පුළුවන් නේද ? එහෙම නැතුව Beta විතරද ඉස්සරහටත් ගන්න පුළුවන්. දැනට Apple Developer කෙනෙක් විදිහට Sign-in වෙලා ඉන්න කෙනෙක් මේ අත්දැකීමට මුහුණ දීලා ඇති බොහෝ දුරට. ලොකු උදව්වක්. iOS 10 Beta එක දාගන්න කලින් ඇහුවේ දැනගන්නයි. බොහොම ස්තුතියි !

ape dev set ekagen ahala kiyannam. bugs tiyano, uba attatama developer kenek newei nam official release eka enakan inna eka tamai agata guna.