iOS 10 පිළිබඳව ගැටළුවක්

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    iOS 10 පිළිබඳව ගැටළුවක්

    අලුතින් iOS 10 රිලීස් උනා. එත් එක්කම එකේ beta එක අපිට දාගන්න පුළුවන් දැන්. එත් පොඩි ගැටළුවක් තියෙනවා. මේ පිළිබඳව දන්නා කෙනෙක් පිළිතුරක් ලබා දෙන්න. අත්දැකීම් තියෙන කෙනෙක්. අපි Apple Developer කෙනෙක් විදිහට Sign-in උනොත් විතරයි Beta updates ගන්න පුළුවන්. ඉතින් මෙහෙම Apple Developer කෙනෙක් විදිහට Sign-in උනොත් Apple iOS රිලීස් කරන Final Stable Update එකත් අපිට ගන්න පුළුවන් නේද ? එහෙම නැතුව Beta විතරද ඉස්සරහටත් ගන්න පුළුවන්. දැනට Apple Developer කෙනෙක් විදිහට Sign-in වෙලා ඉන්න කෙනෙක් මේ අත්දැකීමට මුහුණ දීලා ඇති බොහෝ දුරට. ලොකු උදව්වක්. iOS 10 Beta එක දාගන්න කලින් ඇහුවේ දැනගන්නයි. බොහොම ස්තුතියි !
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania

    adow primary phone ekata daaganna epa yaku :no: ape dev set ekagen ahala kiyannam. bugs tiyano, uba attatama developer kenek newei nam official release eka enakan inna eka tamai agata guna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔවු දිගටම බීටා වලම ඉන්න ඕන නැහැ ස්ටේබල් එක ආවම ඒකට යන්න පුලුවන්
    ඒ වුනාට ඩිවලොපර් කෙනෙක් විදියට නිකන් සයින් ඉන් වෙන්න බැහැනේ මොකද ඇපල් ඩිවලොපර් කෙනෙක් වෙන්න අවුරුද්දකට 99USD ගෙවන්න ඕන
    මම දැක්ක මෙහෙම නැතිවත් ඩිවලොපර් බිල්ඩ් ඉනස්ටෝල් කරන විදි utube එකේ තියනවා ඒත් එව කරන්න ගිහින් ෆෝන් එකට මොනවා හරි උනොත් කෙලියාම තමයි

    පබලික් බීටා ටෙස්ටර් කෙනෙක් වෙන්න පුලුවන් ඒකට පබලික් බීටා එනකන් ඉන්න ඕනෙ, තාම තියෙන්නෙ ඩිවලොපර් බීටා

    මම iOS ඩිවලොප්මන්ට් කරනවා ඒත් අපිවත් මුලින්ම එන බීටා දාන්නෙ නැහැ ඕක ප්‍රයිමරි ඩිවයිස් එකට දාල වැඩක් කරගන්න බැහැ. ඔය බීටා එක දෙන එකේ අරමුණ තමයි ඇපල් ලාට බග් රිපෝට් ගන්න සහ ඩිවලොපර්ස්ලා හදන ඇප් iOS 10 වලට ඔෆිශියල් රිලීස් එක දෙන දවසෙ ඉදන් සපෝට් කරන්න හදා ගන්න ඕන නිසා නැතිව ආසාව තියන අයට දාල බලන්න නෙමෙයි
     
    Last edited:

    :yes: