IOS 17 update කරපු කුකුළනි උඹලගෙත් මෙහෙමද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,085
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    99 capacity eka ude nagitta gaman fb tik tok anan manam baluwa notification 3% bassa ban. 4 mins wage use kale

    මට නං ඕකුන් තඹේකට ශුවර් නෑ.
    බැටරිය ඇත්තටම බහින්න ඕනම නෑ දත් ගලවන්න🤔

    හරිනේ. ඔන්න රෙද්ද කඩාගෙන🤣

     
    • Like
    Reactions: Lizard Squad

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අනේ හුකේ ඉතින්. මම නම් කියන්නෙ බං අපේ ලංකාවෙ මී හරක්ට ඔය battery health setting එක disable කරලා iPhones එවන්ඩ ඕන. ඔය හුත්ත තියෙනකල් අපේ හුත්තලාගෙ වැඩේම ඕක බල බලා හැමනෙන එක. Android වලත් බැටරිය කාලෙත් එක්ක degrade වෙනවා. Capacity බහිනවා. හැබැයි battery health කියලා native මගුලක් නැති නිසා ඔහොම visible අවුලක් පේන් නෑනෙ.

    iPhone එකේ වටිනාකම battery health කොච්චර බැස්සත් කියන ගාණ තියෙනවා අනිවාර්යයෙන්ම. 81% නම් 81% ක් capacity අනිවාර්යයෙන්ම තියෙනවා. Android ලබ්බවල් එහෙම නෙවෙයි 100% ලස්සනට පෙන්නනවා, හැබැයි ටික කාලෙකින් පස්සෙ අ‍ැත්ත capacity එක 50% වත් නෑ.

    ඉතින් මෙතන තියෙන්නෙ සැබෑ capacity එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි, එ‍්ක නිතරම ඉලක්කමක් විදිහට පේන්ඩ තියෙන එකේ ප්‍රශ්නයක්. Software, hardware integration එක නිසා පොඩි බැටරියකින් වුණත් Apple devices දාන වැඩකිඩ ටික එක්ක වෙන එක කොම්පැණියකටවත් හැරෙන්න බෑ. එ‍්කයි අ‍ැත්ත.

    iPhone 7, 8 එහෙම දැන් නිකන් ත්‍රිකලගෙ models ලා වගේ. ගොඩක් එ‍්වා 10th hand නුත් පැනලා. Battery health 30-40%. හැබැයි තාම වැඩි කරදරයක් නැතිව use කරන්න පුළුවන්. එක පාරට off වෙන්නෙ, රත් වෙන්නෙ, වෙන ප්‍රශ්න එන්නෙ නෑ. එ‍්කයි වටිනාකම. Android ඔය ගාණට පට්ට ගැහුවොත් එ‍්කෙ කෑලිවත් නෑ. 👍
    ඕක දුන්නේ apple එකට නිකන් ඉන්න බැරි හින්දා නෙවේ බන්. Court order හින්දා ඕක දුන්නේ. මතක විදියට user ලාට වන්දිත් දුන්න.

    Apple එක battery ලයිෆ් එක 70% අඩු උන ගමන් device එක throttle කරලා planned obsolete කරන කේස් එක නිසා user ට throttle වෙන්න ඉසෙල්ල හොයාගන්න ලෙසයි වෙන්න ඕක දුන්නේ.