අම්මට හමනගන්න තමා උඹ ඔය හදන්නෙ. යකො 26.1 එනකන් හිටපන්.දාන ගමන්. අප්ඩේට් ඇවිල්ලා දාල බලහන් කොල්ලනේ![]()
අවුලක් වෙලාම නැහැ දන්න කාලේ ඉදන් රිලිස් වෙන දවසෙම දානවා
අනිවා. 26.1 එනකන් දාන්නෙ නෑ. Update ත් off කරල දැම්ම.. ඉබේම ගියොත් ඉවරනෙ.අම්මට හමනගන්න තමා උඹ ඔය හදන්නෙ. යකො 26.1 එනකන් හිටපන්.![]()
![]()

danawanam dahan ban. meeyo ammge reddaඋබ දාලා බලලා කියපන්. උබට බොහොම පිං....
අපි ඉතින් උබ වගේ පරීක්ෂණ මීයෝ කියන දෙයක් තමා ඉතින්.
තරහා ගන්න එපා. වයසට යනවාdanawanam dahan ban. meeyo ammge redda![]()
Thama iOS 6.1 kale da inneඅනිවා. 26.1 එනකන් දාන්නෙ නෑ. Update ත් off කරල දැම්ම.. ඉබේම ගියොත් ඉවරනෙ.
හැබැයි පාවිච්චි කරන්නෙ නැති iMAC එකට දැම්ම 26 version එක. ලොකු වෙනසක් නෑ. තිබ්බ වගේම තමයි...![]()
icons ටික ගු බෙට්ටක් වෙලා, අනික් දේවල් නම් තිබ්බා වගේමයි.. 2000 න් පස්සේ උන්ව ටාගට් කරන ගොබ්බ අප්ඩේට්.. 
අම්මට හමනගන්න තමා උඹ ඔය හදන්නෙ. යකො 26.1 එනකන් හිටපන්.![]()
![]()