netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    අවුලක් වෙලාම නැහැ දන්න කාලේ ඉදන් රිලිස් වෙන දවසෙම දානවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ දාලා බලලා කියපන්. උබට බොහොම පිං....
    අපි ඉතින් උබ වගේ පරීක්ෂණ මීයෝ කියන දෙයක් තමා ඉතින්.
    අවුලක් වෙලාම නැහැ දන්න කාලේ ඉදන් රිලිස් වෙන දවසෙම දානවා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    අම්මට හමනගන්න තමා උඹ ඔය හදන්නෙ. යකො 26.1 එනකන් හිටපන්. :lol: :lol:
    අනිවා. 26.1 එනකන් දාන්නෙ නෑ. Update ත් off කරල දැම්ම.. ඉබේම ගියොත් ඉවරනෙ.

    හැබැයි පාවිච්චි කරන්නෙ නැති iMAC එකට දැම්ම 26 version එක. ලොකු වෙනසක් නෑ. තිබ්බ වගේම තමයි... :rolleyes:
     
    • Like
    Reactions: tharakaf and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    උබ දාලා බලලා කියපන්. උබට බොහොම පිං....
    අපි ඉතින් උබ වගේ පරීක්ෂණ මීයෝ කියන දෙයක් තමා ඉතින්.
    danawanam dahan ban. meeyo ammge redda 🤦😆
     
    • Haha
    Reactions: wqe123

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    IMG-3481.jpg
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    අනිවා. 26.1 එනකන් දාන්නෙ නෑ. Update ත් off කරල දැම්ම.. ඉබේම ගියොත් ඉවරනෙ.

    හැබැයි පාවිච්චි කරන්නෙ නැති iMAC එකට දැම්ම 26 version එක. ලොකු වෙනසක් නෑ. තිබ්බ වගේම තමයි... :rolleyes:
    Thama iOS 6.1 kale da inne 😂
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,501
    1,638
    113
    Birmingham
    Update කළා..... :yes: icons ටික ගු බෙට්ටක් වෙලා, අනික් දේවල් නම් තිබ්බා වගේමයි.. 2000 න් පස්සේ උන්ව ටාගට් කරන ගොබ්බ අප්ඩේට්.. :baffled:

    අම්මට හමනගන්න තමා උඹ ඔය හදන්නෙ. යකො 26.1 එනකන් හිටපන්. :lol: :lol:

    උබ ෆෝන් එක ගත්තද ? ෆෝන් එක උබව ගත්තද... :3