iOS 7 beta version එකට update කරන්න ආසද ??

මෙහෙම කරන්න >>>>>
මුලින්ම ඔයාලගේ device එකට හරියන iOS 7 beta 1 .ipsw එක download කරගන්න මෙතනින් -: http://imzdl.com/ios.php
ඊට පස්සේ iTunes වූත් update කරන්න newest version එකට
ඊට පස්සේ iTunes open කරන්න device එකත් connect කරන්න
දැන් iTunes වල Device එකට යන්න එතන තියෙනවා Updates කියල button එකක්
( Restore button එක නෙමේ )
දැන් keyboard එකේ (Mac O.S - Options Key , Windows - Shift Key) එක ඔබාගෙන අර download කරපු iOS 7 beta 1 .ipsw එක එතනට brows කරන්න
දැන් restore වෙනකන් ඉන්න
දැන් iOS 7 install වෙයි
බයවෙන්න එපා මේක activate කරන්න දෙයක් නෑ activate වෙලාමයි on වෙන්නේ
iOS 7 beta එකට අකමැති නම් බයවෙන්න එපා ආයෙම downgrade කරන්න පුළුවන් iOS 6 වලට Developer ලට release කරපු නිසා මේකට .shsh බලපෑමක් නෑ
හැබැයි apple server එක sign කරන්නේ newest iOS version ම එකට විතරයි ( iOS 6.1.3/.4)
Warning :-
* factory unlock නැති ඒවාට update කිරීමෙන් unlock වෙච්ච එක නැති වෙන්න පුළුවන්
* 6.1 or 6.1.2 jailbreak කරපු device එකක් මේ විදිහට update කිරීමෙන් ආයෙම iOS 6.1 or 6.1.2 වලට එන්න බෑ ඒ නිසා jailbreak එක නැති වෙන්න පුළුවන් :/
******************************
iOS 7 Supported Devices
iPhone 4
iPhone 4S
iPhone 5
iPad 2
iPad 3
iPad 4
iPad Mini
iPod touch 5th gen