iPad එකක් ගන්න උපදෙසක් ... ?

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    මචන්ලා 'thesparktech' කියලා shop එකක් දන්නවද Apple products/accessories විකුණන ? නාවල-රාජගිරිය area එකේ තියෙන්නේ
    එතන service එක. warranty claims එහෙම කොහොමද ? Trusted place එකක් ද?

    දන්න කෙනක්, එතනින් මොනාහරි Apple products ගත්ත කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න please?
     
    • Like
    Reactions: NRTG and kinkon