iPhone එකෙන් මතුවූ අලුත්ම කලාව
ප්රංශයේ ජීවත්වන Francois Dourlen නම් තරුණයෙකු විසින් සිය අයි ෆෝන් දුරකථනය මගින් ඡායාරූප ගැනීමේ අලුත් කලාවක් සොයාගෙන තිබේ.
Francois Dourlen නම් තරුණයෙකු විසින් සිය අයි ෆෝන් දුරකථනය මගින් ඡායාරූප ගැනීමේ අලුත් කලාවක් සොයාගෙන තිබේ. අයි ෆෝන් දුරකතනයට භාගත කරගන්නා ඡායාරූප ඉතා නිර්මාණශීලි ලෙස සැබෑ ලෝකයේ වස්තුන් සමග බද්ධ කොට ඔහු ගන්න ලද ඡායාරූප ඉතා කෙටි කලක් තුල අන්තර්ජාලයේ ජනප්රියත්වයට පත්ව තිබේ.
ඔහු විසින් සිදුකළ නිර්මාණ කීපයක් බලන්න පහතින්

niyama art 1ka
menna mekath niyamai