කේබල් නම් ,
පෝන් එක පීසී එකට කේබල් එකෙන් කනෙක්ට් කලා,වින්ඩෝස් වල Photos ඇප් එක ඕපන් කලා..වම්පැත්තේ පෙන්නයි අයිපෝන් එක.එතන පෙන්නන්නේ නම් පොටෝස් වීඩියෝස් විතරයි.
වයිෆයි නම්,
-පෝන් එකට
Documents ඇප් එක දාපන්.
-වයිෆයි ඕන් කරලා,ඇප් එක ඕපන් කරපන්.
-ඇප් එකේ යට බාර් එකේ කනෙක්ෂන් කියලා ටැබ් එකක් ඇති..ඒකට පලයන්.
-උඩම ඇති කොම්පියුටර් කියලා..ඒකට ගියාම
URL එකක් එක්ක වන් ටයිම් කෝඩ් එකක් පෙන්නයි.
-පීසී එකෙන් අර දීලා තියෙන URL එකට පලයන්..
https://docstransfer.com
ඇප් එකේ පෙන්නන වන් ටයිම් කෝඩ් එක දියන් Enter verification code කියන තැනට
ඊට පස්සේ පෝන් එකේ ෆයිල් ටික මෙහෙම පෙන්නයි අර යූ ආර් එල් එක ඕපන් කරපු වෙබ් බ්‍රවුසර් එකෙන්.
ඕන ෆයිල් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කලාම ඩවුන්ලෝඩ් කරගන්න එයි..මතක විදියට පොටෝස් එහෙම නම් සිප් ෆයිල් විදිය ආවේ..