Iphone එකෙන් windows pc එකට file transfer

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මොකක්ද බන් උබලා use කරන method එක. Wifi sharing use කරනවා නම් මොකක්ද යූස් කරන ඇප් එක. Type C connect කරලා open කලාට හරියට ෆයිල්ස් පෙන්නන්නෙ නෑ. හෙන වෙලා යනවා.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,288
    1
    16,869
    113
    −273.15°C
    බුම්ප්.

    474184176f644267080d663d598a9d7e.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කේබල් නම් ,

    පෝන් එක පීසී එකට කේබල් එකෙන් කනෙක්ට් කලා,වින්ඩෝස් වල Photos ඇප් එක ඕපන් කලා..වම්පැත්තේ පෙන්නයි අයිපෝන් එක.එතන පෙන්නන්නේ නම් පොටෝස් වීඩියෝස් විතරයි.



    වයිෆයි නම්,

    -පෝන් එකට Documents ඇප් එක දාපන්.
    -වයිෆයි ඕන් කරලා,ඇප් එක ඕපන් කරපන්.
    -ඇප් එකේ යට බාර් එකේ කනෙක්ෂන් කියලා ටැබ් එකක් ඇති..ඒකට පලයන්.

    jY9lksu.jpeg



    -උඩම ඇති කොම්පියුටර් කියලා..ඒකට ගියාම URL එකක් එක්ක වන් ටයිම් කෝඩ් එකක් පෙන්නයි.

    eEQ797W.jpeg




    -පීසී එකෙන් අර දීලා තියෙන URL එකට පලයන්..

    https://docstransfer.com

    ඇප් එකේ පෙන්නන වන් ටයිම් කෝඩ් එක දියන් Enter verification code කියන තැනට

    vhyBnKZ.png





    ඊට පස්සේ පෝන් එකේ ෆයිල් ටික මෙහෙම පෙන්නයි අර යූ ආර් එල් එක ඕපන් කරපු වෙබ් බ්‍රවුසර් එකෙන්.

    6fZt9aT.png


    ඕන ෆයිල් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කලාම ඩවුන්ලෝඩ් කරගන්න එයි..මතක විදියට පොටෝස් එහෙම නම් සිප් ෆයිල් විදිය ආවේ..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,874
    15,662
    113
    Ursa Major
    You can easily connect with the Files app using the IP address of the desktop. If you don't have the Files app on your iPhone, you can use FTP transfer using FTP Manager for iPhone and any AMP (XAMP etc) server that has the FileZilla FTP service, this method works with same network with WiFi. Other than that, connecting the lightning cable with I tunes also supports file transfer.
     
    • Like
    Reactions: lgayyamp