මචං,
මෙන්න මේ ක්රම ටික පුළුවන්...
Method 1 : Data cable එක pc එකට connect කරල iTunes හරහා නැත්නම් වෙන ඊට සමාන software එකක් පාවිච්චි කරල පුලුවන්. බොහෝ දුරට ලේසිම වැඩේ මේ ක්රමය තමයි.
Method 2 : WiFi Router එකක් thiyenawa nam (internet connection ඕනෙ වෙන්නෙ නැහැ) network එක හරහා පුළුවන්.
Method 3 : Jailbreak කරල තියෙනව නම් Bluetooth වලින් පුළුවන්. හැබැයි මේ app එක purchase කරන්න ඕනෙ $4.99 වගේ ගානක් මට මතක හැටියට.
Method 4 : Jailbreak කරල තියෙනව නම් iFile app එක පාවිච්චි කරල.... Apple Camera Connection Kit device එක හරහා Memory card හරි usb pen එකකින් හරි data දාන්න පුළුවන්.
මීට අමතරව වෙන ක්රම දන්න අය ඉන්නව නම් help එකක් දෙන්න.
iExplorer , iBrowser වගේ ඒවා ගෙන් පුළුවන් නේ..


