iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචං,

    මෙන්න මේ ක්‍රම ටික පුළුවන්...

    Method 1 : Data cable එක pc එකට connect කරල iTunes හරහා නැත්නම් වෙන ඊට සමාන software එකක් පාවිච්චි කරල පුලුවන්. බොහෝ දුරට ලේසිම වැඩේ මේ ක්‍රමය තමයි.

    Method 2 : WiFi Router එකක් thiyenawa nam (internet connection ඕනෙ වෙන්නෙ නැහැ) network එක හරහා පුළුවන්.

    Method 3 : Jailbreak කරල තියෙනව නම් Bluetooth වලින් පුළුවන්. හැබැයි මේ app එක purchase කරන්න ඕනෙ $4.99 වගේ ගානක් මට මතක හැටියට.

    Method 4 : Jailbreak කරල තියෙනව නම් iFile app එක පාවිච්චි කරල.... Apple Camera Connection Kit device එක හරහා Memory card හරි usb pen එකකින් හරි data දාන්න පුළුවන්.


    මීට අමතරව වෙන ක්‍රම දන්න අය ඉන්නව නම් help එකක් දෙන්න.


    iExplorer , iBrowser වගේ ඒවා ගෙන් පුළුවන් නේ..
     
    • Like
    Reactions: intelcorei8

    rockzpraneeth

    Member
    Feb 8, 2011
    21
    2
    3
    අයෙත් Evasion එක රන් කරන්න..

    Evasion එක 2, 3 පාරක් රන් කලා. ඒත් install වෙද්දි phone එක restart වුනාම evasion icon එක click කරන තැනදි icon එක open වෙලා close වෙනව. එතනින් එහාට installation එක complete වෙන්නෙ නැහැ. :no::no: ඒකට විසදුමක් නැති වෙයිද?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Evasion එක 2, 3 පාරක් රන් කලා. ඒත් install වෙද්දි phone එක restart වුනාම evasion icon එක click කරන තැනදි icon එක open වෙලා close වෙනව. එතනින් එහාට installation එක complete වෙන්නෙ නැහැ. :no::no: ඒකට විසදුමක් නැති වෙයිද?

    ෆෝන් එකට තාම root acess එක තියෙනවද? එක පොදක් බලලා කියන්න..
    IExplorer වගේ සොෆ්ට්වරෙයාර් එකක් බාගෙන එකට කොනක්ට් කරලා බලන්න.. File System එක Browse කරන්න දෙනවද කියලා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mcn RSIM eka convenient adui. phone eke lock karapu MSN ID eka mathaka thiyagena inna. wena ratakata yanawanak sim eka dapuwama ayeth MSN id eka gahanna one. tikak karadarai.

    USSD wada na. Numbers international prefix eka thiyenna one. eccharai wena kisi awulak na.

    ස්තුතියි, බං, එහෙනම් මගේ හිතේ තිබ්බ ගැටළුව හරි, වෙනත් රටවල් වලට ගියාම කෙස් කියන කතාව, දැනුවත් කරපු එක ගැන සන්තොසයි මචන්.
     

    rockzpraneeth

    Member
    Feb 8, 2011
    21
    2
    3
    ෆෝන් එකට තාම root acess එක තියෙනවද? එක පොදක් බලලා කියන්න..
    IExplorer වගේ සොෆ්ට්වරෙයාර් එකක් බාගෙන එකට කොනක්ට් කරලා බලන්න.. File System එක Browse කරන්න දෙනවද කියලා

    මං ඒකත් try කරල බැලුව. ඒත් root access දෙන්නෙ නෑ. මේකට වෙන විදියක් නැති වෙයිද?
     

    gigisura

    Member
    Jul 5, 2008
    6
    1
    0
    'other' storage

    Machan iphone eke 'other' storage eke clear karanne kohomada? 4gb withara thiyenawa, iphone5 ekak thiyenne
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    Mevan mekai machan ona ekekta google karala danda puluwan ic rebore karala apple walata gahanda ird hot gun ona ewa lankawe thiyenne danna eka thanaka witharai but machan uba hena wadda wage mara athal denne malabe idan singaporuwe innawa kiyala mara athal talk thama denne i know about uba bageda iganagena eka ekata software karanda kiyala dila un imei o karagena phone anatha karan awilla thiyenawa thawa unwa amaruwe danda epa uba subject eka hariyata danne nathnam

    උඹ අලුත් id එකක් හදාගෙන ආවේ ඕක කියල යන්නද? ඇයි මුගේ ත්‍රෙඩ් එක නිසා උඹේ ශොප් එකට බිස්නස් අඩුද? ෆෝන් ශොප් එකක් ද ගත්තහම මම තමා පොර කියල හිතන උඹල වගේ ගොබ්බයොන්ට වඩා ඌ පොරක් තමා බන්. :lol:

    හැදෙන එකෙක්ට වල කපන්නෙ නැතුව උන්ටත් ගොඩ යන්න උදව් කරලපල්ල බන්, අපේ උන් අපිටම කපනකොට තව මුස්ලිම් උන් කරන දේවල් ගැන මොන කතාද. ලැජ්ජයි යකෝ තොපිල ගැන. :(
     
    • Like
    Reactions: Meva

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan iphone eke 'other' storage eke clear karanne kohomada? 4gb withara thiyenawa, iphone5 ekak thiyenne


    other එකට එන්නේ ගොඩක් ඇප්ස් වල තියෙන ෆයිල්ස්... පොඩ්ඩක් බලන්න online movies dowenload කරපුවා එහෙම තියෙනවද කියලා
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    other එකට එන්නේ ගොඩක් ඇප්ස් වල තියෙන ෆයිල්ස්... පොඩ්ඩක් බලන්න online movies dowenload කරපුවා එහෙම තියෙනවද කියලා
    iOS7 wala app eken app ekata storage eka balanna puluwan. VLC ehema thiyenawanam balanna films ehema thiyenawada kiyala.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥


    හොදයි... ගොඩක් සින්දු අහන්න වගේ තමා හොද, pdf වලට ipad එකක් වගේ හොදයි..
    පුළුවන් නන අලුත්ම genaration එකේ එකක් ගන්න බලන්න.. මොකද කාලයක් යනකොට අලුත් software update එන එක නවතිනවා.. ඊට පස්සේ application දාන්නත් අමාරු වෙනවා... එක නිසා ගන්නවා නන අලුත්ම එක්ක ගන්න..