machan honda audio player ekak kiyapanko iphone ekata
salli walata ganna thiyena player crack karapuwa online hoyaganna nadda?
ඇයි බන් phone එකට එන එක පට්ටනේ? ඒක තමයි මටනම් සෙට් උන හොඳම එක. Boom music player එක try කරල බලපන්...
machan honda audio player ekak kiyapanko iphone ekata
salli walata ganna thiyena player crack karapuwa online hoyaganna nadda?
Brand new Iphone එකක් ගන්න sure තැන් ටිකක් කියපන්කො කවුරු හරි.. ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට කමක් නැ

අනේ උඹට මොන අයිෆෝන් ද මිට්ටෝ![]()

ඔන්න බලපන්කො බස්සන එක ගැන්සියට 

මගේ ලග I phone 6S එකක් තියෙනවා, ඒකේ I cloud එක වැටිල. මට ඒක කඩන්න ඕන... මට I phone එක ගැන නම් මෙලෝ හසරක් දන්නේ නෑ.... මට උදවු කරන්නෝ.....
අයිතිකාරය හොයල ෆෝන් එක දීපන් බං
ඒ කියන්නේ එක කඩන්න බෑ කියන එකද??
machan honda audio player ekak kiyapanko iphone ekata
salli walata ganna thiyena player crack karapuwa online hoyaganna nadda?
Mage iphone 6 ekak thiyanawa USA use karapu ekak. eekata lankawe sim ganne na. network support na kiyanawa. eekata mokakda karanna puluwan?