iphone ගැන ඕනේ දෙයක්...

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    apple i care warrenty thiyana phone ekak wena shop ehekin aragena authoried seller gen warrenty claim karanna puluwan da?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මගේ ලග I phone 6S එකක් තියෙනවා, ඒකේ I cloud එක වැටිල. මට ඒක කඩන්න ඕන... මට I phone එක ගැන නම් මෙලෝ හසරක් දන්නේ නෑ.... මට උදවු කරන්නෝ.....

    Original POP tiyanawa nam unlock karala denna puluwan, Bill eka one apple authorized retail seller kenekuge. arayagen meyagen gatta kiwwata baa.
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    udata.png
     

    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    Machanla 6s eke cellular data off karala wifi witharak on karala phone eka idle thiyena welavta notifications mukuth display wene nehe bang.whatsapp , viber call ena evath notification pennane nehe.Phone eka unlock karalama balna one.
    ethakota thma notification tika enne.
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    Iphone 5

    mcn mage 4n eka 3g on karala tikak wela giyama off wela aya on wenawa. ita passe digatama restart wenawa

    Okata karapu dewal

    1 New Battery ekk demma
    2 software full Reset karala Update kara,
    eth hari giye na
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇපල් ෆෝන් අල්ලල්ලාම නැති නිසා මේ ලදී අසාවට 5s එකක් ගත්තා අඩුවට.
    එකේ ප්රෝක්සිමිටි සෙන්සර් එක වැඩ නැ වගේ,
    ඒ නිසා කෝල් එකක් ගන්න කොට display off වෙන්නේ නැ.
    එන ඒවාට නම් home ඔබල power බටන් එක එබුවම අවුලක් නැ,
    එත් ගද්දි එහෙම කලාම කට් වෙනවා...

    ලොක් එකට app එකක් දාල හරියයදා,
    එහෙනම් app මොනවද,
    බැටරිය ඉක්මනට බහිනවා,
    බැටරි මාරු කරන්න පුලුවන්ද, කියක් යයිද,

    පොඩ්ඩක් කියපල්ලකෝ...
    ලොකු phone එකකට යන්න කලින් පුරුදු වෙන්න මේක ගත්තේ...
    ඒ නිසා මස් කලාට කමක් නැ....
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචංලා, මට Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock කරගන්නේ කොහොමද... shops වලින් බර ගනන් ඉල්ලනවා. එක දුන්න සහෝදර මලයා කියනවා r sim එකක් ගහල පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒත් මට ඕනෙ unlock කරලා පාවිච්චි කරන්න මචං. උදව්වක් කරපල්ලා...