[/FONT] thanks.machan i phone 4 ekak kochara wela charage karanna oneda..??charge ekata gahanna one bettriya koitharam thiyeddi da? reta nidaganna yaddi phone eka charge ekata gahala nidagattama godak paya ganak thiyeddi phone eketa ho betteriyata kachal ekak enawada ????..plzz help me machan laaa..i phone eken reta photo gaddi flash eka dala gaddi photo nil patata penawada machan...
machan mage yaluwek ada france giya...uta thiyenne iphone 4 ekak jail break karapu..factory unlocked neme...machan france wala wi-fi connect wunata browse karanna baha lu....plzzz help
[FONT="]මචන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ [/FONT]iphone 3gs [FONT="]එක [/FONT]shop [FONT="]එකෙන් ගන්නකොට[/FONT] [FONT="]එකේ තිබුනේ [/FONT]ios 4.1/bb 06.15.00/New bootrom . [FONT="]පස්සේ මම [/FONT]ios 5.1.1 [FONT="]වලට[/FONT] upgrade [FONT="]කරලා [/FONT]ultrasnow [FONT="]වලින් [/FONT]unlock [FONT="]කලා ([/FONT]bb preserved ) [FONT="]ඔක්කොම කිසි[/FONT] [FONT="]ප්‍රශ්නයක් නැතිව ටික වෙලාවක් යනකන් වැඩකලා . එත් පස්සේ එකපාරටම [/FONT]searching , No service [FONT="]එන්න ගත්ත . ෆොනේ එකත් [/FONT]struck [FONT="]වෙනවා [/FONT], restart[FONT="]වෙනව. මේ තියෙන්නේ මම [/FONT]try [FONT="]කරපු දේවල් .[/FONT]
1. [FONT="]වෙන [/FONT]SIM [FONT="]එකක් දාල බැලුව[/FONT]
2. OS [FONT="]එක [/FONT]reinstall [FONT="]කලා ( තුන්සැරයක් විතර)[/FONT]
3. BB [FONT="]එක [/FONT]downgrade [FONT="]කලා[/FONT][FONT="]ආයෙත් [/FONT]Upgrade [FONT="]කලා[/FONT]
4. OS [FONT="]එක ආයෙත් [/FONT]4.1 [FONT="]වලට [/FONT]downgrade [FONT="]කලා[/FONT]
5. Utrasnow [FONT="]පරණ [/FONT]version [FONT="]එකක් දාල [/FONT]unlock [FONT="]කලා[/FONT]
[FONT="]ඔය[/FONT] [FONT="]එකක්වත් හරිගියේ නෑ. හැම සැරේම [/FONT]OS [FONT="]එක [/FONT]reinstall [FONT="]කරාම පොඩි වෙලාවක් හොදට[/FONT] [FONT="]වැඩකරනවා. ආයෙත් ටිකවෙලාවකින්[/FONT] [FONT="]වැඩ නෑ. පස්සේ බැරිම තැන [/FONT]phone repair [FONT="]කරන[/FONT] [FONT="]එකෙක්ට දුන්න. පොරත් දන්න වැඩ ඔක්කොම දාල බැලුව. එකම [/FONT]result [FONT="]එක. ඌ කිව්වා[/FONT] hardware [FONT="]අවුලක් තමා කියල. ඊට පස්සේ මම [/FONT]phone [FONT="]එක ගත්තු තැනටම දුන්න [/FONT]check [FONT="]කරන්න කියල. මාරම වැඩේ කියන්නේ උන් [/FONT]OS 4.1 [FONT="]වලට ආයෙත් [/FONT]install [FONT="]කරලා දුන්න[/FONT] [FONT="]වීතරයි මෙන්න බඩු එළකිරි වගේ වැඩ. කිසි අවුලක් නෑ. මොකක්ද ඇත්තටම මුන් කලේ [/FONT]? [FONT="]මට තාම මේක ලොකු පරශ්නයක්.[/FONT] thanks.

5.1.1 වලට දෙම්මා ම. මොඅක්ද අපු BB eka?
මෙන්න මේ ලින්ක් එක කරලා බලන්න.
http://www.redmondpie.com/how-to-do...05.13.04-baseband-for-unlock-and-working-gps/
මචංලා...........
itune එකට කනෙක්ට් කරාම Other space කියලා 4GB කහපාටින් පෙන්වනවානෙ
Installous එකට දාපු ipa ත් නැ
එ මොකද එහෙම වෙන්නෙ?
කොහොමද හදාගන්නෙ
[FONT="]මචන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ [/FONT]iphone 3gs [FONT="]එක [/FONT]shop [FONT="]එකෙන් ගන්නකොට[/FONT] [FONT="]එකේ තිබුනේ [/FONT]ios 4.1/bb 06.15.00/New bootrom . [FONT="]පස්සේ මම [/FONT]ios 5.1.1 [FONT="]වලට[/FONT] upgrade [FONT="]කරලා [/FONT]ultrasnow [FONT="]වලින් [/FONT]unlock [FONT="]කලා ([/FONT]bb preserved ) [FONT="]ඔක්කොම කිසි[/FONT] [FONT="]ප්‍රශ්නයක් නැතිව ටික වෙලාවක් යනකන් වැඩකලා . එත් පස්සේ එකපාරටම [/FONT]searching , No service [FONT="]එන්න ගත්ත . ෆොනේ එකත් [/FONT]struck [FONT="]වෙනවා [/FONT], restart[FONT="]වෙනව. මේ තියෙන්නේ මම [/FONT]try [FONT="]කරපු දේවල් .[/FONT]
1. [FONT="]වෙන [/FONT]SIM [FONT="]එකක් දාල බැලුව[/FONT]
2. OS [FONT="]එක [/FONT]reinstall [FONT="]කලා ( තුන්සැරයක් විතර)[/FONT]
3. BB [FONT="]එක [/FONT]downgrade [FONT="]කලා[/FONT][FONT="]ආයෙත් [/FONT]Upgrade [FONT="]කලා[/FONT]
4. OS [FONT="]එක ආයෙත් [/FONT]4.1 [FONT="]වලට [/FONT]downgrade [FONT="]කලා[/FONT]
5. Utrasnow [FONT="]පරණ [/FONT]version [FONT="]එකක් දාල [/FONT]unlock [FONT="]කලා[/FONT]
[FONT="]ඔය[/FONT] [FONT="]එකක්වත් හරිගියේ නෑ. හැම සැරේම [/FONT]OS [FONT="]එක [/FONT]reinstall [FONT="]කරාම පොඩි වෙලාවක් හොදට[/FONT] [FONT="]වැඩකරනවා. ආයෙත් ටිකවෙලාවකින්[/FONT] [FONT="]වැඩ නෑ. පස්සේ බැරිම තැන [/FONT]phone repair [FONT="]කරන[/FONT] [FONT="]එකෙක්ට දුන්න. පොරත් දන්න වැඩ ඔක්කොම දාල බැලුව. එකම [/FONT]result [FONT="]එක. ඌ කිව්වා[/FONT] hardware [FONT="]අවුලක් තමා කියල. ඊට පස්සේ මම [/FONT]phone [FONT="]එක ගත්තු තැනටම දුන්න [/FONT]check [FONT="]කරන්න කියල. මාරම වැඩේ කියන්නේ උන් [/FONT]OS 4.1 [FONT="]වලට ආයෙත් [/FONT]install [FONT="]කරලා දුන්න[/FONT] [FONT="]වීතරයි මෙන්න බඩු එළකිරි වගේ වැඩ. කිසි අවුලක් නෑ. මොකක්ද ඇත්තටම මුන් කලේ [/FONT]? [FONT="]මට තාම මේක ලොකු පරශ්නයක්.[/FONT] thanks.
ජල්බ්රෙක් tweaks detect කරන්නේ නැ.. එක තාම ඔහොම වෙන්නේ ...![]()

ගිගා 4ක tweaks දාලා නැ 

ගිගා 4ක tweaks දාලා නැ
![]()
installous එකෙන් දාන IPA ටිකත් වැටෙන්නේ Other එකට තාම...

----------->

මගෙ පෝනයට බරක්ව තිබු Other ෆයිල සොයාගතිමි![]()
Other space = 4.4GB
Blued.pklg = 3.5GB :O
******************************
ක්‍රමෙ----------->
Cydia වලින් ගන්න FileCount මෙව්වා එක
අරගෙන ඉන්ස්ටෝල් කරලා
ඔපෙන් කරගන්න
ටිකක් වෙලා යාවි ෆයිල් ප්‍රමානය හොයා ගන්න
වැඩෙ ඉවර උනාම..එවී
Biggest file : එකයි එක තියෙන තැනයි![]()
ඉතිං එ ෆයිල් එක ගැන පොඩ්ඩක් ගුගල් කරා වැඩක් නැ වගෙ iFunbox එකෙන් කොපියක් ගහගෙන මකලා දැම්මා
දැන් හරි අදර් ස්පෙස් අවුල![]()