iphone ගැන ඕනේ දෙයක්...

ange88

Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    machan mage yaluwek ada france giya...uta thiyenne iphone 4 ekak jail break karapu..factory unlocked neme...machan france wala wi-fi connect wunata browse karanna baha lu....plzzz help
     
    s.ravi

    Member
    Oct 23, 2008
    36
    3
    0
    [FONT=&quot]මචන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ [/FONT]iphone 3gs [FONT=&quot]එක [/FONT]shop [FONT=&quot]එකෙන් ගන්නකොට[/FONT] [FONT=&quot]එකේ තිබුනේ [/FONT]ios 4.1/bb 06.15.00/New bootrom . [FONT=&quot]පස්සේ මම [/FONT]ios 5.1.1 [FONT=&quot]වලට[/FONT] upgrade [FONT=&quot]කරලා [/FONT]ultrasnow [FONT=&quot]වලින් [/FONT]unlock [FONT=&quot]කලා ([/FONT]bb preserved ) [FONT=&quot]ඔක්කොම කිසි[/FONT] [FONT=&quot]ප්‍රශ්නයක් නැතිව ටික වෙලාවක් යනකන් වැඩකලා . එත් පස්සේ එකපාරටම [/FONT]searching , No service [FONT=&quot]එන්න ගත්ත . ෆොනේ එකත් [/FONT]struck [FONT=&quot]වෙනවා [/FONT], restart[FONT=&quot]වෙනව. මේ තියෙන්නේ මම [/FONT]try [FONT=&quot]කරපු දේවල් .[/FONT]

    1. [FONT=&quot]වෙන [/FONT]SIM [FONT=&quot]එකක් දාල බැලුව[/FONT]
    2. OS [FONT=&quot]එක [/FONT]reinstall [FONT=&quot]කලා ( තුන්සැරයක් විතර)[/FONT]
    3. BB [FONT=&quot]එක [/FONT]downgrade [FONT=&quot]කලා[/FONT][FONT=&quot]ආයෙත් [/FONT]Upgrade [FONT=&quot]කලා[/FONT]
    4. OS [FONT=&quot]එක ආයෙත් [/FONT]4.1 [FONT=&quot]වලට [/FONT]downgrade [FONT=&quot]කලා[/FONT]
    5. Utrasnow [FONT=&quot]පරණ [/FONT]version [FONT=&quot]එකක් දාල [/FONT]unlock [FONT=&quot]කලා[/FONT]

    [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]එකක්වත් හරිගියේ නෑ. හැම සැරේම [/FONT]OS [FONT=&quot]එක [/FONT]reinstall [FONT=&quot]කරාම පොඩි වෙලාවක් හොදට[/FONT] [FONT=&quot]වැඩකරනවා. ආයෙත් ටිකවෙලාවකින්[/FONT] [FONT=&quot]වැඩ නෑ. පස්සේ බැරිම තැන [/FONT]phone repair [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එකෙක්ට දුන්න. පොරත් දන්න වැඩ ඔක්කොම දාල බැලුව. එකම [/FONT]result [FONT=&quot]එක. ඌ කිව්වා[/FONT] hardware [FONT=&quot]අවුලක් තමා කියල. ඊට පස්සේ මම [/FONT]phone [FONT=&quot]එක ගත්තු තැනටම දුන්න [/FONT]check [FONT=&quot]කරන්න කියල. මාරම වැඩේ කියන්නේ උන් [/FONT]OS 4.1 [FONT=&quot]වලට ආයෙත් [/FONT]install [FONT=&quot]කරලා දුන්න[/FONT] [FONT=&quot]වීතරයි මෙන්න බඩු එළකිරි වගේ වැඩ. කිසි අවුලක් නෑ. මොකක්ද ඇත්තටම මුන් කලේ [/FONT]? [FONT=&quot]මට තාම මේක ලොකු පරශ්නයක්. :confused:[/FONT] thanks.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan i phone 4 ekak kochara wela charage karanna oneda..??charge ekata gahanna one bettriya koitharam thiyeddi da? reta nidaganna yaddi phone eka charge ekata gahala nidagattama godak paya ganak thiyeddi phone eketa ho betteriyata kachal ekak enawada ????..plzz help me machan laaa..i phone eken reta photo gaddi flash eka dala gaddi photo nil patata penawada machan...

    මම නන් රෑට නිදාගන්න කොට charge වෙන්න ගහල උදේට තාම ගලවන්නේ. අයෙත් හවස් වෙනකොට Office එකෙන් charge කරන්නව. මගේ නන් තාම කිසි ගැටළුවක් නැතිව හොදට වෙඩ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage yaluwek ada france giya...uta thiyenne iphone 4 ekak jail break karapu..factory unlocked neme...machan france wala wi-fi connect wunata browse karanna baha lu....plzzz help

    jaiobrek එකයි lock එකයි WiFI වලට බලපාන්නේ නැ. වෙන ගැටළුවක් ඇත්තේ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    [FONT=&quot]මචන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ [/FONT]iphone 3gs [FONT=&quot]එක [/FONT]shop [FONT=&quot]එකෙන් ගන්නකොට[/FONT] [FONT=&quot]එකේ තිබුනේ [/FONT]ios 4.1/bb 06.15.00/New bootrom . [FONT=&quot]පස්සේ මම [/FONT]ios 5.1.1 [FONT=&quot]වලට[/FONT] upgrade [FONT=&quot]කරලා [/FONT]ultrasnow [FONT=&quot]වලින් [/FONT]unlock [FONT=&quot]කලා ([/FONT]bb preserved ) [FONT=&quot]ඔක්කොම කිසි[/FONT] [FONT=&quot]ප්‍රශ්නයක් නැතිව ටික වෙලාවක් යනකන් වැඩකලා . එත් පස්සේ එකපාරටම [/FONT]searching , No service [FONT=&quot]එන්න ගත්ත . ෆොනේ එකත් [/FONT]struck [FONT=&quot]වෙනවා [/FONT], restart[FONT=&quot]වෙනව. මේ තියෙන්නේ මම [/FONT]try [FONT=&quot]කරපු දේවල් .[/FONT]

    1. [FONT=&quot]වෙන [/FONT]SIM [FONT=&quot]එකක් දාල බැලුව[/FONT]
    2. OS [FONT=&quot]එක [/FONT]reinstall [FONT=&quot]කලා ( තුන්සැරයක් විතර)[/FONT]
    3. BB [FONT=&quot]එක [/FONT]downgrade [FONT=&quot]කලා[/FONT][FONT=&quot]ආයෙත් [/FONT]Upgrade [FONT=&quot]කලා[/FONT]
    4. OS [FONT=&quot]එක ආයෙත් [/FONT]4.1 [FONT=&quot]වලට [/FONT]downgrade [FONT=&quot]කලා[/FONT]
    5. Utrasnow [FONT=&quot]පරණ [/FONT]version [FONT=&quot]එකක් දාල [/FONT]unlock [FONT=&quot]කලා[/FONT]

    [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]එකක්වත් හරිගියේ නෑ. හැම සැරේම [/FONT]OS [FONT=&quot]එක [/FONT]reinstall [FONT=&quot]කරාම පොඩි වෙලාවක් හොදට[/FONT] [FONT=&quot]වැඩකරනවා. ආයෙත් ටිකවෙලාවකින්[/FONT] [FONT=&quot]වැඩ නෑ. පස්සේ බැරිම තැන [/FONT]phone repair [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එකෙක්ට දුන්න. පොරත් දන්න වැඩ ඔක්කොම දාල බැලුව. එකම [/FONT]result [FONT=&quot]එක. ඌ කිව්වා[/FONT] hardware [FONT=&quot]අවුලක් තමා කියල. ඊට පස්සේ මම [/FONT]phone [FONT=&quot]එක ගත්තු තැනටම දුන්න [/FONT]check [FONT=&quot]කරන්න කියල. මාරම වැඩේ කියන්නේ උන් [/FONT]OS 4.1 [FONT=&quot]වලට ආයෙත් [/FONT]install [FONT=&quot]කරලා දුන්න[/FONT] [FONT=&quot]වීතරයි මෙන්න බඩු එළකිරි වගේ වැඩ. කිසි අවුලක් නෑ. මොකක්ද ඇත්තටම මුන් කලේ [/FONT]? [FONT=&quot]මට තාම මේක ලොකු පරශ්නයක්. :confused:[/FONT] thanks.

    5.1.1 වලට දෙම්මා ම. මොඅක්ද අපු BB eka?

    මෙන්න මේ ලින්ක් එක කරලා බලන්න.

    http://www.redmondpie.com/how-to-do...05.13.04-baseband-for-unlock-and-working-gps/
     
    iOS එක 4.1 වලින් 5.1.1 වලට upgrade කරනකොට BB එකට වෙනසක් කලේ නෑ. ඒක 06.15.00 වලම තමා තිබුනේ. පස්සේ ලෙඩ දෙනකොට BB 05.13.04 වලටත් downgrade කරලා බැලුව. හරිගියේ නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    මචංලා...........
    itune එකට කනෙක්ට් කරාම Other space කියලා 4GB කහපාටින් පෙන්වනවානෙ :(

    Installous එකට දාපු ipa ත් නැ

    එ මොකද එහෙම වෙන්නෙ?
    කොහොමද හදාගන්නෙ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචංලා...........
    itune එකට කනෙක්ට් කරාම Other space කියලා 4GB කහපාටින් පෙන්වනවානෙ :(

    Installous එකට දාපු ipa ත් නැ

    එ මොකද එහෙම වෙන්නෙ?
    කොහොමද හදාගන්නෙ

    ජල්බ්රෙක් tweaks detect කරන්නේ නැ.. එක තාම ඔහොම වෙන්නේ ... :rofl:
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    [FONT=&quot]මචන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ [/FONT]iphone 3gs [FONT=&quot]එක [/FONT]shop [FONT=&quot]එකෙන් ගන්නකොට[/FONT] [FONT=&quot]එකේ තිබුනේ [/FONT]ios 4.1/bb 06.15.00/New bootrom . [FONT=&quot]පස්සේ මම [/FONT]ios 5.1.1 [FONT=&quot]වලට[/FONT] upgrade [FONT=&quot]කරලා [/FONT]ultrasnow [FONT=&quot]වලින් [/FONT]unlock [FONT=&quot]කලා ([/FONT]bb preserved ) [FONT=&quot]ඔක්කොම කිසි[/FONT] [FONT=&quot]ප්‍රශ්නයක් නැතිව ටික වෙලාවක් යනකන් වැඩකලා . එත් පස්සේ එකපාරටම [/FONT]searching , No service [FONT=&quot]එන්න ගත්ත . ෆොනේ එකත් [/FONT]struck [FONT=&quot]වෙනවා [/FONT], restart[FONT=&quot]වෙනව. මේ තියෙන්නේ මම [/FONT]try [FONT=&quot]කරපු දේවල් .[/FONT]

    1. [FONT=&quot]වෙන [/FONT]SIM [FONT=&quot]එකක් දාල බැලුව[/FONT]
    2. OS [FONT=&quot]එක [/FONT]reinstall [FONT=&quot]කලා ( තුන්සැරයක් විතර)[/FONT]
    3. BB [FONT=&quot]එක [/FONT]downgrade [FONT=&quot]කලා[/FONT][FONT=&quot]ආයෙත් [/FONT]Upgrade [FONT=&quot]කලා[/FONT]
    4. OS [FONT=&quot]එක ආයෙත් [/FONT]4.1 [FONT=&quot]වලට [/FONT]downgrade [FONT=&quot]කලා[/FONT]
    5. Utrasnow [FONT=&quot]පරණ [/FONT]version [FONT=&quot]එකක් දාල [/FONT]unlock [FONT=&quot]කලා[/FONT]

    [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]එකක්වත් හරිගියේ නෑ. හැම සැරේම [/FONT]OS [FONT=&quot]එක [/FONT]reinstall [FONT=&quot]කරාම පොඩි වෙලාවක් හොදට[/FONT] [FONT=&quot]වැඩකරනවා. ආයෙත් ටිකවෙලාවකින්[/FONT] [FONT=&quot]වැඩ නෑ. පස්සේ බැරිම තැන [/FONT]phone repair [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එකෙක්ට දුන්න. පොරත් දන්න වැඩ ඔක්කොම දාල බැලුව. එකම [/FONT]result [FONT=&quot]එක. ඌ කිව්වා[/FONT] hardware [FONT=&quot]අවුලක් තමා කියල. ඊට පස්සේ මම [/FONT]phone [FONT=&quot]එක ගත්තු තැනටම දුන්න [/FONT]check [FONT=&quot]කරන්න කියල. මාරම වැඩේ කියන්නේ උන් [/FONT]OS 4.1 [FONT=&quot]වලට ආයෙත් [/FONT]install [FONT=&quot]කරලා දුන්න[/FONT] [FONT=&quot]වීතරයි මෙන්න බඩු එළකිරි වගේ වැඩ. කිසි අවුලක් නෑ. මොකක්ද ඇත්තටම මුන් කලේ [/FONT]? [FONT=&quot]මට තාම මේක ලොකු පරශ්නයක්. :confused:[/FONT] thanks.

    ultrasnow for ios 5.1.1
    UltraSn0w Fixer For 5.1.1

    me dekama install kalada ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    installous එකෙන් දාන IPA ටිකත් වැටෙන්නේ Other එකට තාම...

    Music 1.1GB
    Shark Dash 135MB
    Wipeout 89.5MB
    Fruit Ninja 67MB
    Ninjump 66
    Ibooks 62
    Temple run Brave 60
    subway surf 55
    UFC 51
    wowfx 45
    skype 36
    Temple run 35
    Osmos 31
    Agent dash 31

    තව 10ක් වගෙ තියෙ ඔක්කොම 30 හො ඊට අඩු :dull::dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    මගෙ පෝනයට බරක්ව තිබු Other ෆයිල සොයාගතිමි :D :D

    Other space = 4.4GB
    Blued.pklg = 3.5GB :O

    ******************************

    ක්‍රමෙ :D ----------->

    Cydia වලින් ගන්න FileCount මෙව්වා එක
    අරගෙන ඉන්ස්ටෝල් කරලා
    ඔපෙන් කරගන්න

    ටිකක් වෙලා යාවි ෆයිල් ප්‍රමානය හොයා ගන්න :D

    වැඩෙ ඉවර උනාම..එවී
    Biggest file : එකයි එක තියෙන තැනයි :D

    ඉතිං එ ෆයිල් එක ගැන පොඩ්ඩක් ගුගල් කරා වැඩක් නැ වගෙ iFunbox එකෙන් කොපියක් ගහගෙන මකලා දැම්මා :D

    දැන් හරි අදර් ස්පෙස් අවුල :D
     
    :confused::rofl::P:oo:
     
    roshenmint

    Member
    Dec 18, 2008
    6
    0
    0
    Mama Gawa Apple 3gs Phone Ekak Thiayanawa. Ekata Sim Eka Dapu Gaman Tikawelawak Wadakaranwa Ita Passe 4n Eka Restart Wenawa. Welawakata Phone 30% Withara Charge Eka Thibbama Charge Karanta Ba Restart Wenawa.....Air Plane Mode Eke Thiayana Kota Battery Aduwenne Na..Puluwannam Hadaganna Widiyak Kiyanawada????
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    මෙන්න ඇවිත්ලු ........................
    හැබැයි දැන් සුට්ටක් පරනයි :D :P

    224574_304933052947403_1180266006_n.jpg

    ඩිරෙක්ට් ලින්ක්ස් :yes:
    http://www.redmondpie.com/download-ios-6-final-for-iphone-ipad-and-ipod-touch-direct-links/

    Cc7Vj.jpg

    iPhone 4 ට කරපු වැඩෙ :(
     
    Last edited: