iphone ගැන ඕනේ දෙයක්...

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    DFU mode ekata gihin itunes walin restore karanna. ethakota hari.

    DFU mode ekata yanne, hold the power button and home button together for 10 seconds and release the power button and hold home button for 5 secs. Then you'll get a notification in Itunes and press yes. Vola now you are in recovery mode.

    හැබැයි ඒත් පොඩි අවුලක් තියෙනව.
    "This ipad could not be restored (error 3194)" කියල මැසේජ් එකක් එනව.
    iOS 7.0 ISPW එකක් තිබුණ නිසා ඒක තමයි දාලා බැලුවෙ. එතන ප්‍රශ්නයක් තියෙනව ද දන්නෙ නෑ.

    අයිඩියා එකක් තියෙනව ද ?
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මං ගාව තියන iphone 5s (64GB ) silver ,black ෆෝන් දෙක විකුනනවා.. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.. phone දෙකම locked (Giveaway Sim Cardtray Slot) දාල පාවිච්චිකරන්න පුළුවන් කිසිම අවුලක් නැතිව..

    ඔයාලගේ offer එක දෙන්න..මට ගානක් කියන්න අමාරුයි..

    0zsr.jpg

    21eq.jpg
     
    tity

    Member
    Jun 27, 2013
    2
    0
    0
    machan...mage gawa thiyenne i phone 4 1k...aka bima vatila back glass 1 kudu una... origional 1k replace karanna kiyak vithara yaida...danna place akak kiyanawada plz....
     
    Last edited:

    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    machanla mage langa tiyanawa iphone 5 1k AT&T unlocked and icloud locked.
    kohamada goda daanne. please machanla loku udauwak.

    IMEI = 013330000952677
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මම ඇපල් ෆෝන් ගැන වැඩිය දන්නෙ නෑ . මට දැනගන්න ඕන

    1 මොකක්ද මේ same IMIE Box කියන්නේ ? Factory Unlock වල මේ සීන් එක නැද්ද?

    2 මොකක්ද මේ iCloud කියන්නේ ?

    3 මොකක්ද මේ R-sim 9 / R Sim 9 PRO (Free) කියන්නේ ?
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම ඇපල් ෆෝන් ගැන වැඩිය දන්නෙ නෑ . මට දැනගන්න ඕන

    1 මොකක්ද මේ same IMIE Box කියන්නේ ? Factory Unlock වල මේ සීන් එක නැද්ද?

    2 මොකක්ද මේ iCloud කියන්නේ ?

    3 මොකක්ද මේ R-sim 9 / R Sim 9 PRO (Free) කියන්නේ ?

    1 full set ganiddi smahara horu wena pn wala box denawa. same imei nm dekamea ekama eimei ekiyanne original box eka kiyana eka

    2 i cloud kiyanne ape data thanpath karanna puluwan net space ekak.

    3 r sim 9 pro ekn 4,4s,5,5c,5s oni model ekak sim tray ekata tool eka dala unlok karanna puluwan. r sim 9 eka kalin apu eka
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    1 full set ganiddi smahara horu wena pn wala box denawa. same imei nm dekamea ekama eimei ekiyanne original box eka kiyana eka

    2 i cloud kiyanne ape data thanpath karanna puluwan net space ekak.

    3 r sim 9 pro ekn 4,4s,5,5c,5s oni model ekak sim tray ekata tool eka dala unlok karanna puluwan. r sim 9 eka kalin apu eka

    Thanks machan, me r sim 9 seen eka thawa poddak pehedili karapan. Factory Unlock ekaknam kisi aulak na ne
     
    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    1 full set ganiddi smahara horu wena pn wala box denawa. same imei nm dekamea ekama eimei ekiyanne original box eka kiyana eka

    2 i cloud kiyanne ape data thanpath karanna puluwan net space ekak.

    3 r sim 9 pro ekn 4,4s,5,5c,5s oni model ekak sim tray ekata tool eka dala unlok karanna puluwan. r sim 9 eka kalin apu eka

    machan oya R sim 9 pro eken i phone 4 ios 6.1, firmware 04.12.05 unlock karanna puluwanda mcn...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    හැබැයි ඒත් පොඩි අවුලක් තියෙනව.
    "This ipad could not be restored (error 3194)" කියල මැසේජ් එකක් එනව.
    iOS 7.0 ISPW එකක් තිබුණ නිසා ඒක තමයි දාලා බැලුවෙ. එතන ප්‍රශ්නයක් තියෙනව ද දන්නෙ නෑ.

    අයිඩියා එකක් තියෙනව ද ?

    මේ restore error එක ටිකක් common කියල net එකේ තිබුණ. ඒත් දාලා තිබුණු විසඳුම් නම් සාර්ථක නැහැ. :baffled:
    වෙන pc එකකට itunes අලුතින් ම දාලා ආයෙත් restore කරන්න බැලුව. ඒත් මේ error එකම තමයි එන්නෙ.

    දන්න කෙනෙක් ඉන්නව නම් මේකට පොඩි help එකක් දෙන්න.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මේ restore error එක ටිකක් common කියල net එකේ තිබුණ. ඒත් දාලා තිබුණු විසඳුම් නම් සාර්ථක නැහැ. :baffled:
    වෙන pc එකකට itunes අලුතින් ම දාලා ආයෙත් restore කරන්න බැලුව. ඒත් මේ error එකම තමයි එන්නෙ.

    දන්න කෙනෙක් ඉන්නව නම් මේකට පොඩි help එකක් දෙන්න.

    oyata ios 7.0 danna ba dan. ios 7.0.4 download karala daganna
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    හැබැයි ඒත් පොඩි අවුලක් තියෙනව.
    "This ipad could not be restored (error 3194)" කියල මැසේජ් එකක් එනව.
    iOS 7.0 ISPW එකක් තිබුණ නිසා ඒක තමයි දාලා බැලුවෙ. එතන ප්‍රශ්නයක් තියෙනව ද දන්නෙ නෑ.

    අයිඩියා එකක් තියෙනව ද ?

    ios 7.0.4 vitharai oyata install karanna puluwan :yes: