DFU mode ekata gihin itunes walin restore karanna. ethakota hari.
DFU mode ekata yanne, hold the power button and home button together for 10 seconds and release the power button and hold home button for 5 secs. Then you'll get a notification in Itunes and press yes. Vola now you are in recovery mode.
හැබැයි ඒත් පොඩි අවුලක් තියෙනව.
"This ipad could not be restored (error 3194)" කියල මැසේජ් එකක් එනව.
iOS 7.0 ISPW එකක් තිබුණ නිසා ඒක තමයි දාලා බැලුවෙ. එතන ප්රශ්නයක් තියෙනව ද දන්නෙ නෑ.
අයිඩියා එකක් තියෙනව ද ?
Japan ekak softbank
