iphone ගැන ඕනේ දෙයක්...

rockzpraneeth

Member
Feb 8, 2011
21
2
3
මගේ Iphone 4 එකේ දැන් තියෙන්නේ 7.0.4
7.0.6 වල .ipsw එක download කරල restore කරනකොට Error 3194 කියල message එක්ක එනව. :confused:
මට මේක 7.0.6 වලට upgrade කරගන්න විදිහක් කවුරුහරි කියනවද ලොකු උදව්වක්...!!!
7.1 වලට තාම jailbreak ඇවිත් නැති නිසා 7.0.6 වලට upgrade කරගන්න ඕන. :yes:
 

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මගේ Iphone 4 එකේ දැන් තියෙන්නේ 7.0.4
    7.0.6 වල .ipsw එක download කරල restore කරනකොට Error 3194 කියල message එක්ක එනව. :confused:
    මට මේක 7.0.6 වලට upgrade කරගන්න විදිහක් කවුරුහරි කියනවද ලොකු උදව්වක්...!!!
    7.1 වලට තාම jailbreak ඇවිත් නැති නිසා 7.0.6 වලට upgrade කරගන්න ඕන. :yes:

    :no::no: 7.0.6 දාන්න බැ මචන්. iphone 4 එකට tethered jailbreak එකක් තියනව.
     

    rockzpraneeth

    Member
    Feb 8, 2011
    21
    2
    3
    ඇයි බං දාන්න බැරි? 7.0.6 .ipsw ෆයිල් එක තියෙනවනෙ.
    7.1 එක jailbreak කරන්නත් බෑ නේද?
    දැනටත් මං jailbreak කරල තියෙන්නෙ. ඒත් මගෙ අතින් cydia app එක delete වුනා.
    :(
     
    Last edited:

    NimeshNishara

    Member
    Jul 23, 2012
    47
    11
    0
    ඇයි බං දාන්න බැරි? 7.0.6 .ipsw ෆයිල් එක තියෙනවනෙ.
    7.1 එක jailbreak කරන්නත් බෑ නේද?
    දැනටත් මං jailbreak කරල තියෙන්නෙ. ඒත් මගෙ අතින් cydia app එක delete වුනා.
    :(

    ඇපල් එකෙන් verify කරන්නේ latest ම වර්ෂන් එක බන්.අප්ඩේට් කරනවානම් කරන්න වෙන්නේ 7.1 වලට.දැනට ඉවසගෙන ඉන්න 7.0.4 වල, ටික කාලයක් යද්දී evasi0n අලුත් එක එයි. :rolleyes: ඔය android වගේ හිතුන හිතුන වෙලාවට හිතුන හිතුන ෆර්ම්වෙයා වර්ෂන් ගහන්න දෙන්නේ නෑ ඇපල් එකෙන්,අඩු ගානේ shsh තිබ්බත් වැඩක් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා,හොදම වැඩේ ඉවසගෙන ඉදපන් :)

    cydia.deb ෆයිල් එක autoinstall ෆෝල්දෙර් එකට iTools වලින් කොපි කරලා දෙපාරක් රිස්ටෝ කරලා බලන්න,සමහර විට ඉන්ස්ටෝල් වෙයි :dull:
     
    Last edited:

    rockzpraneeth

    Member
    Feb 8, 2011
    21
    2
    3
    cydia.deb ෆයිල් එක ඒ විදියට කීපසැරයක්ම කලා. ඒත් install වුනේ නෑ.
    cydia app එක ආයෙම ගන්න විදියක් නැති වෙයිද?
     

    rockzpraneeth

    Member
    Feb 8, 2011
    21
    2
    3
    IOS 7 වලට හොදම system file manager tool එක මොකක්ද?
    var/root/ folder එකට යන්න
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan iphone 3s ekak theyanawa. boot screen ekin ehata kisima deyak na, charge ekata gahuwama tika welaawkin apple boot screen eka enawa. echarama thamai. monawa karal wath off kara gannawath ba. i tune gahuwata ganneth na...goda daa gann wediak kiapanko...
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machan mata 4s ekak ganna ideawak tiyenawa, brand new ganna wage budget ekak na. 2nd hand gannawanam ebay eken gattot paaduda. 2nd hand gannawanam kiyak witara wena ekak gattata padu nadda?
     

    shaneranjan

    Member
    Jul 24, 2007
    6
    1
    0
    wattala
    Mevan mekai machan ona ekekta google karala danda puluwan ic rebore karala apple walata gahanda ird hot gun ona ewa lankawe thiyenne danna eka thanaka witharai but machan uba hena wadda wage mara athal denne malabe idan singaporuwe innawa kiyala mara athal talk thama denne i know about uba bageda iganagena eka ekata software karanda kiyala dila un imei o karagena phone anatha karan awilla thiyenawa thawa unwa amaruwe danda epa uba subject eka hariyata danne nathnam
     
    • Like
    Reactions: vinzy_92