ow loku ganak yanwa 20+
APPLE ID ekak free hadaganna widiyak nadda?...........
machan US apple ID ekak hoyaganna puluwanda? net eke hadana hati thiyanawa but dan ewata detect wenawa. danna widiyak thiyanawanam hari, nathham app tikak download karaganna US apple ID ekak denna puluwan kenek hari innawanam kiyanna. loku pinak. wishwasaya surakimi.


මගේ Iphone 4 එකේ දැන් තියෙන්නේ 7.0.4
7.0.6 වල .ipsw එක download කරල restore කරනකොට Error 3194 කියල message එක්ක එනව.
මට මේක 7.0.6 වලට upgrade කරගන්න විදිහක් කවුරුහරි කියනවද ලොකු උදව්වක්...!!!
7.1 වලට තාම jailbreak ඇවිත් නැති නිසා 7.0.6 වලට upgrade කරගන්න ඕන.![]()

7.0.6 දාන්න බැ මචන්. iphone 4 එකට tethered jailbreak එකක් තියනව.
ඇයි බං දාන්න බැරි? 7.0.6 .ipsw ෆයිල් එක තියෙනවනෙ.
7.1 එක jailbreak කරන්නත් බෑ නේද?
දැනටත් මං jailbreak කරල තියෙන්නෙ. ඒත් මගෙ අතින් cydia app එක delete වුනා.
![]()
ඔය android වගේ හිතුන හිතුන වෙලාවට හිතුන හිතුන ෆර්ම්වෙයා වර්ෂන් ගහන්න දෙන්නේ නෑ ඇපල් එකෙන්,අඩු ගානේ shsh තිබ්බත් වැඩක් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා,හොදම වැඩේ ඉවසගෙන ඉදපන් 


IOS 7 වලට හොදම system file manager tool එක මොකක්ද?
var/root/ folder එකට යන්න
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න