iphone ගැන ඕනේ දෙයක්...

Feb 7, 2010
21
1
0
sim lock kiyanne normal ape sim ekak dammama eka ganne na pennanne no service kiyala i phone 4s eken uda 4n walata r-sim dala use karanna puluwan eken karanne sim lock eka r-sim eken bypass karanawa wage wadak 4n eka aththatama lock eth r-sim eken unlock karala wage pennanwa. e unata aththatama 4n eka factry lock.sim lock 4n update karanna puluwan habai normal vidihata kaloth activate karanna 4n eke original carrier sim eka danna oni.
 
Last edited:
  • Like
Reactions: IDG

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    itunes wala thiyena ( Library ) Songs ape PC eke folder ekakata transfer karanne kohomada... ( MP3 or wena format ekakin)
    http://www.macroplant.com/iexplorer/

    Macroplant%20iExplorer%20for%20Windows%203.2.4.2.jpeg

    dannawane purchase karana dewal download karana tana itin:)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    itunes wala thiyena ( Library ) Songs ape PC eke folder ekakata transfer karanne kohomada... ( MP3 or wena format ekakin)

    මචං... මේ වැඩේ iTunes වලින් කරන්න පුළුවන්. සෑහෙන විස්තරයක් කියන්න ඕනෙ.

    හැබැයි iTunes වලට වඩා වැඩ ලේසි software එකක් තියෙනව. ඒකෙන් iPhone library එකේ තියෙන songs, videos, voice recordings වගේ දේවල් iPhone to PC or/ PC to iPhone ක්‍රම දෙකටම transfer කරගන්න පුළුවන්. :yes:

    මෙන්න මේ Link එකෙන් ගිහිං Download කරගන්න.

    http://www.copytrans.net/copytransmanager.php

    හැබැයි මේක use කරන්න iTunes එක install කරල තියෙන්න ඕනෙ. අවශ්‍ය වැඩ ටික කරගන්න iTunes ඕනෙ වෙන්නෙ නැහැ.

    මේ software එකේ pro version එකේ දි iphone එකේ තියෙන Full Address book backup, SMS backup වගේ දේවලුත් කරගන්න පුළුවන්. :)

    Sudheera90

    Member
    Jan 1, 2010
    13
    0
    0
    machan oya kiwwa vidihata 2hrs vage charge ekata gahala connect kala.charge ekata gahala tiyeddinam mukuth display une naha.only black screen.kohomahari 2hrs valin passe pc ekata connect kala.dan itunes valata 4n eka detect karagatta.restore karanna kiyala vatenawa.passe mama 7.1.1 firrware eka down karala itunes valin restore karanna damma.preparing iphone for restore kiyala vatila tiyanawa.ethana bar ekath full pirila tiyenawa.bt ethanin ehata mukuth venne nahanee.. plz help..
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    මේ මල ඉලව් itunes මට හිසරදයක් ring tone එකක් දාගන්ඩ මේකේ මැරෙන්ඩ ඕන video එකක් දාගන්ඩ එහෙම කරුමයක් මම කලින් බවිත කරේ itools කියන software එක එකනං මරු එත් මේදවස්වල අලුත් itunes එක එකට support කරන්නේ නැ උන්ගේ අවුලක් එකේ නං හරිම ලේසි කරන්ඩ කිසිමදෙයක් නැ drag drop කරන කොට එකෙන්ම automatic හදාගන්නවා ringtone වලටත් එහෙම තම සුපිරි බඩුවක්
    මිට කලින් තෙරෙඩ් එකේ දාපු එකත් මල විකාරයක් එකත් amarui මචන්ලා තව ලේසි එකක් නැද්ද ?
    :frown::):dull:
     
    *genie*

    Member
    Mar 21, 2013
    110
    4
    0
    itunes wala thiyena ( Library ) Songs ape PC eke folder ekakata transfer karanne kohomada... ( MP3 or wena format ekakin)

    machan , CopyTrans Suite . kiyala software akak thiyenawa. google serch karala balapan.man mage lap ake dagena thiyenne.meken puluwan wei.
     
    *genie*

    Member
    Mar 21, 2013
    110
    4
    0
    මේ මල ඉලව් itunes මට හිසරදයක් ring tone එකක් දාගන්ඩ මේකේ මැරෙන්ඩ ඕන video එකක් දාගන්ඩ එහෙම කරුමයක් මම කලින් බවිත කරේ itools කියන software එක එකනං මරු එත් මේදවස්වල අලුත් itunes එක එකට support කරන්නේ නැ උන්ගේ අවුලක් එකේ නං හරිම ලේසි කරන්ඩ කිසිමදෙයක් නැ drag drop කරන කොට එකෙන්ම automatic හදාගන්නවා ringtone වලටත් එහෙම තම සුපිරි බඩුවක්
    මිට කලින් තෙරෙඩ් එකේ දාපු එකත් මල විකාරයක් එකත් amarui මචන්ලා තව ලේසි එකක් නැද්ද ?
    :frown::):dull:

    CopyTrans Suite kiyana software aka dala balapan
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    machan oya kiwwa vidihata 2hrs vage charge ekata gahala connect kala.charge ekata gahala tiyeddinam mukuth display une naha.only black screen.kohomahari 2hrs valin passe pc ekata connect kala.dan itunes valata 4n eka detect karagatta.restore karanna kiyala vatenawa.passe mama 7.1.1 firrware eka down karala itunes valin restore karanna damma.preparing iphone for restore kiyala vatila tiyanawa.ethana bar ekath full pirila tiyenawa.bt ethanin ehata mukuth venne nahanee.. plz help..

    Pls. Contact 077 877 9858
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    I phone 4s Ekata ios 7.1 damma hama slow wenawada? godak ayanan kiyanawa slo wenawa battary ikmanata bahinawa pransna godai

    aththada ?:rolleyes:

    This update contains improvements, bug fixes and security updates, including:
    Further improvements to Touch ID fingerprint recognition
    Fixes a bug that could impact keyboard responsiveness
    Fixes an issue when using Bluetooth keyboards with VoiceOver enabled
    For information on the security content of this update, please visit this website:
     
    Cs7

    Member
    Aug 1, 2011
    36
    0
    0
    machan mage ipad eka lock una panditha wedak krana gehen ape malaya dan icloud activation kranna ona password monwath danne na machan...
    icloud activation bypass kranna barida machan ane plz help me machan :(:(:(:(